DAMER Mar 6, 2016 ඔය පොරොන්දම් කේස් මැච් කර ගන්න පුලුවන් නේද බන්? උඹ දෙතුන් දෙනෙක්ට දීලා බැලුවේ නැද්ද?
crazybuddy Feb 29, 2016 මං දැක්කා බං.. ඒකි බබා වෙන්න හදනවනේ ඒක එඩිට් එකක් කියලා.. ඒක එඩිට් නෙමෙයි ඔරිජිනල්.. දැන් මේකි දාන දාන පිංතූරෙට කොල්ලො ආතල් දෙනවා..
මං දැක්කා බං.. ඒකි බබා වෙන්න හදනවනේ ඒක එඩිට් එකක් කියලා.. ඒක එඩිට් නෙමෙයි ඔරිජිනල්.. දැන් මේකි දාන දාන පිංතූරෙට කොල්ලො ආතල් දෙනවා..
gayankuwait Feb 24, 2016 එළකිරි එන එක ටිකක් අඩු කලා බං.. දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ.. වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ ubata kohomada machan
එළකිරි එන එක ටිකක් අඩු කලා බං.. දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ.. වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ ubata kohomada machan
crazybuddy Feb 22, 2016 ඒ උනාට මං දැක්කා තෝ බුකියෙ නාහෙන් අඬනවා පිංතූර ශෙයාර් කරකර.. හ්ම්.. ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනව තමා.. ඒත් මට දැන් එළකිරිය එපා වෙලා තියෙන්නෙ බං.. පොන්නයො වගයක් රජ කරන්නෙ මේකෙ දැන්..
ඒ උනාට මං දැක්කා තෝ බුකියෙ නාහෙන් අඬනවා පිංතූර ශෙයාර් කරකර.. හ්ම්.. ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනව තමා.. ඒත් මට දැන් එළකිරිය එපා වෙලා තියෙන්නෙ බං.. පොන්නයො වගයක් රජ කරන්නෙ මේකෙ දැන්..
crazybuddy Feb 22, 2016 මම එළකිරි එන එක අඩු කරල බං තියෙන්නෙ.. තේරුමක් නැහැ.. ඉඳලා හිටල තමයි එන්නෙ.. හ්ම්.. එල එල..
XibitZ Feb 21, 2016 පිස්සුද බන් උබට. . xione 2014 එකවුන්ට් එකක්ද කොහෙද. . මුස්ලිම් එකෙක් වෙන්න ඕනේ. .
djnick Feb 20, 2016 awiswasayak na bn eth man hamadema mage mahansiyen gatte bn ape gedara ayath ehemai