D D dj knight Apr 21, 2016 Ow bn wediya active nene ado tnx ikmanata ugen list eka ewapan adama.eya ekkat balanda puluwan ewa tikakut ekka ubata terenawane eyata mata lv arawata attrction wena ewa api gahana parak gane ubata pin
Ow bn wediya active nene ado tnx ikmanata ugen list eka ewapan adama.eya ekkat balanda puluwan ewa tikakut ekka ubata terenawane eyata mata lv arawata attrction wena ewa api gahana parak gane ubata pin
සොහොන Apr 21, 2016 එල මම ස්කයිප් එක ඉල්ලුවේ කෙලින්ම හෙට ගුරුප් එකට සෙට් වෙන්න මම එහෙනම් හැන්දෑවට වාගේ කිරියෙනුත් මැසේජ් එකක් දාන්නම් හැබැයි pm බොක්ස් එක පිරිලානේ පොඩ්ඩක් කිලියර් පාරක් දුන්නොත් ගොඩ
එල මම ස්කයිප් එක ඉල්ලුවේ කෙලින්ම හෙට ගුරුප් එකට සෙට් වෙන්න මම එහෙනම් හැන්දෑවට වාගේ කිරියෙනුත් මැසේජ් එකක් දාන්නම් හැබැයි pm බොක්ස් එක පිරිලානේ පොඩ්ඩක් කිලියර් පාරක් දුන්නොත් ගොඩ
සොහොන Apr 21, 2016 උබව බලන්න අනිවා එනවා පුළුවන් උනොත් කෙලි සුපුන් වත් අඩ ගහන් මම හෙට ලුමියා එකක් ගන්නවා බන් මාව ගුරුප් එකට ad කරගන්න සප් එකක් දියන් පුළුවන් උනොත්
උබව බලන්න අනිවා එනවා පුළුවන් උනොත් කෙලි සුපුන් වත් අඩ ගහන් මම හෙට ලුමියා එකක් ගන්නවා බන් මාව ගුරුප් එකට ad කරගන්න සප් එකක් දියන් පුළුවන් උනොත්
praveenKF Apr 21, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා
සොහොන Apr 20, 2016 හොදයි හොදයි අපේ පොළොන්නරුවේ පොත් බෙදපු සෙට් එකත් එයි වට්ස් ap ගුරුප් එකේ කට්ට්ය අනිවා එනවානේ දෙගොල්ලෝ අතර මැචි එක යයි කියලා හිතනවා
හොදයි හොදයි අපේ පොළොන්නරුවේ පොත් බෙදපු සෙට් එකත් එයි වට්ස් ap ගුරුප් එකේ කට්ට්ය අනිවා එනවානේ දෙගොල්ලෝ අතර මැචි එක යයි කියලා හිතනවා
සොහොන Apr 19, 2016 mama කොහොමත් එන්න තමයි බන් යන්නේ මට ෆෝන් එකක් නැති නිසා වට්ස් ap එකටවත් එන්න බැ බන් කෙල්ල සුපුන් fb මට ad වෙලා හිටියා fb මගුලත් බෝලොක් නේ මටත් කියුවා ජොබ් සින් එකක් කියලා තමයි බන් මේ උබට කොහොමද මේ ටිකේ අර එළකිරි මැචි එකක් තිබ්බොත් යනවා ද බන්
mama කොහොමත් එන්න තමයි බන් යන්නේ මට ෆෝන් එකක් නැති නිසා වට්ස් ap එකටවත් එන්න බැ බන් කෙල්ල සුපුන් fb මට ad වෙලා හිටියා fb මගුලත් බෝලොක් නේ මටත් කියුවා ජොබ් සින් එකක් කියලා තමයි බන් මේ උබට කොහොමද මේ ටිකේ අර එළකිරි මැචි එකක් තිබ්බොත් යනවා ද බන්