Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • dj නික් දන්නවානේද,
    අන්න උට බැනල දාල තිබ්බ එකෙක්,
    උව මුලින් බයිට් කරලා පස්සේ දුක හිතිලා ටිකක් කතා කළා.
    මෙන්න මු මට කියනවා gt ලොක්කට කියල අකවුන්ට් එක ඩිලීට් කරලා දෙන්න කියල,
    මාත් මෝඩයා වගේ කිවා.
    ලොක්කා මුට බැ කියල,
    ඒ පාර මු කියල ඇයි බැ කියන්නේ, repost කිවනේ පුළුවන් කියල, අරකයි මේකයි.
    තව ඒ මදිවට ලොක්කටයි මටයි නඩු දානවලු අකවුන්ට් එක ඩිලීට් කරන්නේ නැ කියල,
    ලොක්කත් මට කිච දානවා, ඒ මදිවට ලොක්කා සැර දානවා ඒ වගේ උන් ෆෝරම් කරනවා කියල,
    නිකා එහෙන් කොලොප්පම් කරනවා..
    අයේ නම් ෆේක් උන්ට හරි, අනාත උන්ට හරි උදවු කරන්න නම් යන්නේ නැ,,,
    කලින් දොයියනවා loks, උන හෙම්බා හැදිලා ඉන්නේ, ඔලුව උස්ස ගන්න බැ.
    එහෙනම් අපි කපුනෝ..
    බායි////
    මම නම් මතක ඇති කාලෙක ඉදලා මේ ප්‍රොෆයිල් පික් එකමයි, කළු පාට තීම් එකමයි, මේ ඇවටර් එකමයි...
    ම්ම්ම්ම්ම්ම්ම්, වැඩිය බජනෙට ගියේ නැ,
    පහුගිය ටිකේ නදුන් කියල එකෙක් පුදුම වදයක් උනා..
    අර dj නිකාට ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ...
    ජොබ් එකක් ගැන,
    ඊට වඩා charter එක ගොඩ දා ගත්තනම් දෙයියනේ කියලා ඉන්න පුළුවන්..
    u අලුත් එකෙක්නම් වෙන්න බැ, පරණ එකෙක් අලුත් නමකින් ඇවිත් ඉන්නේ,
    Current Activity: Viewing Thread මල්බෙරියගෙ සොප් එක හරිය....

    ලෝක්ස්ටත් ඕනේ නැති දෙයක් නැ නේද..
    අනේ අයේ ඉගෙන ගැන නම් බැ,,,
    මේ දවස් වල MSC එකට water management කරන අක්ක කෙනෙක්ට සපෝර්ට් එක දීගෙන ඉන්නවා..
    උන් විදින දුක දැක්කම එපා වෙනවා...
    මම රිසර්ච් , project දෙකම කලේ sustainability වලින්...
    green පැත්තෙන් තමා කරනවා නම් කරන්නේ...
    ආඅ, මම නම් අයෙමත් ජීවිතේට ඉගෙන ගන්නේ නැ,
    සත්තයි,
    ක්ලාස් එකකුත් තියෙනවා,
    MSC ස්කොල් එකකුත් ආවා..
    හැරිලාවත් බලන්නේ නැ..

    charter එක කරන ඉන්නවා පැත්තකට වෙලා...
    මොකේද මන්නේ පික් එකක්ද. නැත්නම් ස්කර්වී ගේ එකක්ද?
    මේ ටිකේ ඔලුව උස්සගන්න බැරි වෙන්න වැඩ.
    ඉන්ජෝ 6ක් හිටියා, 5ක් ගියා ගිය මාසේ,,,
    දැන් 6 කගේ වැඩ අදිනවා..
    පිස්සු වගේ,..
  • Loading…
  • Loading…
  • Loading…