robaiya
Reaction score
501

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඊයේ රැ හෙන ගේමක් දීල ඔන්න වැඩේ කරගත්තා..
    හැබැයි දැන් තීම් එක එහෙම චයිනා බන්,
    භාෂාව වෙනස් කරන්න බැ,
    cache ඩිලීට් කරට වැඩක් නැ..

    ඒ නිසා redmi note 3 එකට ගහන්න හොදම rom එකක් දියල්ලකෝ.
    දැන් තියෙන්නේ 7.3.3.0|stable (LHNCNDD
    open JDK danawanam oya mukuth one na.. meka gahapan terminal eke

    sudo apt-get install openjdk-8-jre

    path mukuth one na. ewa auto set wenawa cmd wage jarawal nemei :dull: :dull:

    ehema naththam netbeans dammama okkoma enawa
    ෆස්ට් පර්සන් ෂුටින් ගේම්ස් තමා බන් මන් ගොඩක්ම ප්ලේ කරන්නේ.. :D
    ara eda link eka dala thiba eka vithri bn math set unea eka dan dala
    thiyne
    eka sound quality adui achari awulkta therune
    ma davs tika nm mokuth wena balan unea na ban, :(
    xda eka thami balna thiyne
    mama set una gamn ewnm , ma davs 2 n passe bn balna wena nam,
    ඔබටත් ඔබේ පව්ලේ සැමටත් එසේම වේවා... :)

    කොහොමද ඉතින් අවුරුදු :D
    සිත් තුල පැතුම් ඉටුවන..
    සාමය සෞභාග්‍යය රජයන..
    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..

    නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
  • Loading…
  • Loading…
  • Loading…