R R ruwantheekshana Aug 5, 2016 පකිතන් එවුන් 100 ක් ගත්ත ගමන් pushups කරනවා . wickets 5 ක් ගත්ත ගමන් pushups කරනවා . මේ වගේ ගොන් ආතල් අල්ලන්නේ නෑ අපිට
පකිතන් එවුන් 100 ක් ගත්ත ගමන් pushups කරනවා . wickets 5 ක් ගත්ත ගමන් pushups කරනවා . මේ වගේ ගොන් ආතල් අල්ලන්නේ නෑ අපිට
R R ruwantheekshana Aug 4, 2016 අද මම මගේ uni එකේ tutoring කරන්න පටන් ගත්තා, පළවෙනිම වතාව අද , පන්තියෙන් බාගයක් නැගිටලා ගියා , හැබැයි ඉතුරුවුන අය උනන්දුවෙන් අහගෙන හිටියා, ඉවරවුනාට පස්සේ ලඟට ඇවිල්ලා ප්රශ්නත් ඇහුවා . අර විදිහට නැගිටලා යනකොට upset හිතෙනවා
අද මම මගේ uni එකේ tutoring කරන්න පටන් ගත්තා, පළවෙනිම වතාව අද , පන්තියෙන් බාගයක් නැගිටලා ගියා , හැබැයි ඉතුරුවුන අය උනන්දුවෙන් අහගෙන හිටියා, ඉවරවුනාට පස්සේ ලඟට ඇවිල්ලා ප්රශ්නත් ඇහුවා . අර විදිහට නැගිටලා යනකොට upset හිතෙනවා
R R ruwantheekshana Jul 31, 2016 right handed batsmen kenekuta left arm bowler lethal ayi, right arm bowler lethal naththe ayi
R R ruwantheekshana Jul 30, 2016 Eth meka honda accomplishment ekak, un awe lokko wage dinala yanna , un hithanna nathiwa athi me wage situation ekakata muhuna denna weyi kiyala
Eth meka honda accomplishment ekak, un awe lokko wage dinala yanna , un hithanna nathiwa athi me wage situation ekakata muhuna denna weyi kiyala
djnick Jul 29, 2016 wenada cricket thread dana eka ausi walata damme na owa balu wada hode api iwasan inawa kiyala apiwa paganna epa hariya api serama balan inne
wenada cricket thread dana eka ausi walata damme na owa balu wada hode api iwasan inawa kiyala apiwa paganna epa hariya api serama balan inne
paris Jul 24, 2016 ade hambunada man DHL nemei ne denme, normal post eke math DHL wenna oni oheta ehenam denma