Lakshan-Seram
Reaction score
12,619

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • machan wahane toyota corolla AE 91. wateta dirala wathura enawa machan athulata. eka hadanna nam glass eka galawanna wenawa :(
    ow machan 2007-08 idanma wage warin wara site ekata enawa yanawa,dan nam godakma bahala thama,
    fb yann eka therumak nathi hinda thama methenta enne,
    wade elatama karaganin machan,lease nodana gaththa theeranaya godak watinawa,

    ow machan online jobak karanwanam e wenuwen sahena dewal tikak danaganna one,
    real life eke ewath ekka sahena wenas.
    ayoyo macho mama oyawa fly001d kiyala hirhuwe na,
    ela ela maath me tike witharayi online digata enna wenne,labana mase idala welawak nathiwenawa machan course ekaka wada hinda,
    kohomahari me awurudde car eka ganin macho,
    good luck.
    freelancer set wune nathnam upwork eke thawa wadipura clientla hadaganna.

    :cool::cool:
    machan car eka paint karanna danna hadanne. original windscreen beading hoyaganna puluwan wai da ban :(
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
    දක්කෙත් නැ වැඩිය මේ ටිකේ :rolleyes::rolleyes:
    මාතිය ඇවිත් හැරෙන තැපෑලෙන් ආපහු යනවද?:sorry::sorry:
    එල එල..මචන් උබේ email එකක් එවපන්කෝ...හදිසියකට message එකක් දාන්න බැහැ Inbox Full :P
    එල එල..දිගට කරගෙන පලයන් මචන්..මන් කම්මැලියා..මේ දවස් ටිකේම හෙන අයිස් පාරක් ගැහුවා :D
    ඔන්න මන් Recommendations එකක් දැම්මා..දැන් count එක එකකින් වැඩි වෙලා ඇති
    ඔව් මචන්...මන් ඒ මනුස්සයා අදුරන්නේ නම් නැහැ..එත් මන් දැකලා තියෙනවා කලින් ඔය එකව්න්ට් එක..හොද වැඩකාරයෙක් වගේ...අනික ඕඩර් උනත් හොදට තියෙනවා

    මන් එකයි බැලුවේ මිනිහා නම කතා කර ගන්න වැඩක් කරාවිද කියලා...

    මන් එකවුන්ට් එක ඊයේ බැලුවා..ඔව් ඔව් දැක්කා කොල්ලට දැන් සරුයි වගේ
    ඉන්දියා එක review එක දාලනේ..එල එල මන් දැක්කේ..Freelancer.com නැගලා යනවා වගේ :D
    CSS test eka fail una recorder eke me lag wena huta pate nisa.. wena mokak wath software ekak nedda machine eke perfomance walata awlak nowena?

    අපරාදෙනේ බන් උබට තිබ්බේ software එක close කරලා exam එක කරන්න :(

    අයියෝ මන් නිසා :sorry:
    අහ මචන්...මන් එක කැල්ලක් හදා ගත්ත..හෙට බලමු ...on hover over image 04 ක් දා ගන්න ඕන බන්..එකට ajax වලින් action 04k දාන්න...

    සේරම හරි මේ වගේ on hover over image 04 පෙන්න ගන්න බැරුව ඉන්නේ..
    මාරයිනේ බන්..ඔහොම දෙයක් ඇහුවාමයි..වැඩියෙන් කපනවා කියලා... කොහොමද bonus එක එවන්නේ? Direct transfer ද?නැතනම් milestone payment විදියට එවන්නේ?

    අනේ මන් කපනවාද දන්නේ නැහැ ඔහොම..මට නම් තාම උනේ නැහැ..එක්කෝ අහු උනේ නැහැ
    එහෙමත් වෙනවද,මාරයිනේ බන්..මට එහෙම වෙලා නම් නැහැ...උබ ඔය hourly එකක් නේද කරන්නේ?මන් හිතන්නේ bonus release වෙන්නේ පස්සෙද දන්නේ නැහැ? bonus එවලා තියෙන්නේ කොහොමද?

    250*2 charge කරලා නම් transaction history එකේ බලන්න කියපන්කො 500 කැපිලද කියලා...මොකද උබට දුන්නේ 250 නම් අනිත් 250 මිනිහගේ එකවුන්ට් එකේ හරි පෙන්නන ඕනනේ..
    එක නම් මරුනේ මචන්..මන් හිතුවේ ඔය කෙස් එකට තව conditions තියෙනවා කියලා..එල එල
  • Loading…
  • Loading…
  • Loading…