thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "thilzz is a jewel in the rough" එහෙමලු එලකිරි එකේ කට්ටිය කියන්නෙ... ;) :)
    :(:( :(
    ඔයා නපුරු නෑ කියල ඔයාම දන්නවනෙ...
    හොඳින් ඉන්න නංගියො... තෙරුවන් සරණයි ඔයාට...!!!
    මොන ප්‍රශ්න තිබුනත් හැමදේම ඉක්මණට හොඳින් විසඳෙන්න කියල පතනව...!!!
    නෑ නපුරු නෑ...:frown: කියන දේ අහන්නෙ නෑනෙ මේ මුරණ්ඩු කෙල්ල...:frown:
    නෑ ඔයා නපුලු නෑ...:frown: කියන දේ ඇහුවෙ නැත්නම් ඔන්න මම නපුළු වෙනවා...:angry:... :)
    නපුරු අයට හොඳ වැඩ කරන්න බෑලු...:P ඉතිං ඔයා නපුරු නෑ... :)
    අනේ මන්දා මේ පොඩි ලමයින්ට මේ තරමට තියෙන ප්‍රශ්න මොනවද කියල... :( හොඳින් සතුටින් ඉන්න නංගියො...ජීවිතේ ගැන ඔහොම කළකිරෙන්න එපා... :)
    ඔයා ඉතිං නපුරු නෑනෙ... :P කම්මැලිකම තමයි තියෙන්නෙ. ඌත් ඔයා වගේ කම්මැලි ඇති...:P
    :( මොකද නංගා නෑ වගේ ඉන්නෙ... :( :baffled: හිනා වෙලා ඉන්නකො... එදා එව්ව වගේ පින්තූර ටිකක් එවන්නද හොයල :P :D
    අනේ...ඇයි එයාල ඔයාව ගනන් ගන්නෙ නැත්තෙ? :( ඔයා එයාල එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව ඇති...
    අපෝ නෑ නංග... මොනවට තරහ වෙන්නද. ඉන්නකො අද හෙටම මොකක් හරි අරන් එන්න ඒ පැත්තෙ... :)
    බිසීමත් නෑ. නැත්තෙත් නෑ... :S
    ඉතිං කොහොමද නංගට...? හොඳින් ඉන්නවද හා පුංචත් එක්ක?
    අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ නංගියො ඔයාලත් එක්ක බෙදාගන්න... :(
    මේ දවස් වල එලකිරි එනවත් අඩුයිනෙ... :( ඉතින් මම ආපු වෙලාවට බලනව ඒ පැත්තෙ මොකද වෙන්නෙ කියල. ඒත් වැඩිය ආවෙ නෑ මට මුකුත් නොලැබුන හින්ද ඒකට දාන්න...
  • Loading…
  • Loading…
  • Loading…