nwnbs Feb 3, 2010 ඔයා නපුරු නෑ කියල ඔයාම දන්නවනෙ... හොඳින් ඉන්න නංගියො... තෙරුවන් සරණයි ඔයාට...!!! මොන ප්රශ්න තිබුනත් හැමදේම ඉක්මණට හොඳින් විසඳෙන්න කියල පතනව...!!!
ඔයා නපුරු නෑ කියල ඔයාම දන්නවනෙ... හොඳින් ඉන්න නංගියො... තෙරුවන් සරණයි ඔයාට...!!! මොන ප්රශ්න තිබුනත් හැමදේම ඉක්මණට හොඳින් විසඳෙන්න කියල පතනව...!!!
nwnbs Feb 3, 2010 නෑ ඔයා නපුලු නෑ... කියන දේ ඇහුවෙ නැත්නම් ඔන්න මම නපුළු වෙනවා...... නපුරු අයට හොඳ වැඩ කරන්න බෑලු... ඉතිං ඔයා නපුරු නෑ...
නෑ ඔයා නපුලු නෑ... කියන දේ ඇහුවෙ නැත්නම් ඔන්න මම නපුළු වෙනවා...... නපුරු අයට හොඳ වැඩ කරන්න බෑලු... ඉතිං ඔයා නපුරු නෑ...
nwnbs Feb 3, 2010 අනේ මන්දා මේ පොඩි ලමයින්ට මේ තරමට තියෙන ප්රශ්න මොනවද කියල... හොඳින් සතුටින් ඉන්න නංගියො...ජීවිතේ ගැන ඔහොම කළකිරෙන්න එපා... ඔයා ඉතිං නපුරු නෑනෙ... කම්මැලිකම තමයි තියෙන්නෙ. ඌත් ඔයා වගේ කම්මැලි ඇති...
අනේ මන්දා මේ පොඩි ලමයින්ට මේ තරමට තියෙන ප්රශ්න මොනවද කියල... හොඳින් සතුටින් ඉන්න නංගියො...ජීවිතේ ගැන ඔහොම කළකිරෙන්න එපා... ඔයා ඉතිං නපුරු නෑනෙ... කම්මැලිකම තමයි තියෙන්නෙ. ඌත් ඔයා වගේ කම්මැලි ඇති...
nwnbs Feb 3, 2010 මොකද නංගා නෑ වගේ ඉන්නෙ... හිනා වෙලා ඉන්නකො... එදා එව්ව වගේ පින්තූර ටිකක් එවන්නද හොයල අනේ...ඇයි එයාල ඔයාව ගනන් ගන්නෙ නැත්තෙ? ඔයා එයාල එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව ඇති...
මොකද නංගා නෑ වගේ ඉන්නෙ... හිනා වෙලා ඉන්නකො... එදා එව්ව වගේ පින්තූර ටිකක් එවන්නද හොයල අනේ...ඇයි එයාල ඔයාව ගනන් ගන්නෙ නැත්තෙ? ඔයා එයාල එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව ඇති...
nwnbs Feb 3, 2010 අපෝ නෑ නංග... මොනවට තරහ වෙන්නද. ඉන්නකො අද හෙටම මොකක් හරි අරන් එන්න ඒ පැත්තෙ... බිසීමත් නෑ. නැත්තෙත් නෑ... :S ඉතිං කොහොමද නංගට...? හොඳින් ඉන්නවද හා පුංචත් එක්ක?
අපෝ නෑ නංග... මොනවට තරහ වෙන්නද. ඉන්නකො අද හෙටම මොකක් හරි අරන් එන්න ඒ පැත්තෙ... බිසීමත් නෑ. නැත්තෙත් නෑ... :S ඉතිං කොහොමද නංගට...? හොඳින් ඉන්නවද හා පුංචත් එක්ක?
nwnbs Feb 3, 2010 අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ නංගියො ඔයාලත් එක්ක බෙදාගන්න... මේ දවස් වල එලකිරි එනවත් අඩුයිනෙ... ඉතින් මම ආපු වෙලාවට බලනව ඒ පැත්තෙ මොකද වෙන්නෙ කියල. ඒත් වැඩිය ආවෙ නෑ මට මුකුත් නොලැබුන හින්ද ඒකට දාන්න...
අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ නංගියො ඔයාලත් එක්ක බෙදාගන්න... මේ දවස් වල එලකිරි එනවත් අඩුයිනෙ... ඉතින් මම ආපු වෙලාවට බලනව ඒ පැත්තෙ මොකද වෙන්නෙ කියල. ඒත් වැඩිය ආවෙ නෑ මට මුකුත් නොලැබුන හින්ද ඒකට දාන්න...