Elysium Oct 16, 2016 Innava malli, wada appa, radio ahanna ennath barivuna dan saahena kal. Me sathiyenam enna puluwan vey
Innava malli, wada appa, radio ahanna ennath barivuna dan saahena kal. Me sathiyenam enna puluwan vey
lkqwd123 Oct 11, 2016 inbox clear karanna! "shaminda peiris has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space."
inbox clear karanna! "shaminda peiris has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space."
London Mahathun Oct 11, 2016 මම උඹට කියන්නම් හිමීට. ඔක්කොම නම් ඕන වෙන එකක් නැ බ්න්. මම ආපහු මොඩියුල්ස් ටික බලල ඕන ටික කියන්නම්
LazyLizard Oct 1, 2016 නීති සරින් සැරේ වෙනස් කරනව කියල කේස් අදියිද දන්නේ නෑ. කොහොමත් අපි අන්තිමට ඔක්කොම චන්ද චෙක් කරලනෙ අවසාන ප්‍රතිපලේ දෙන්නෙ. එතකොට මේවා ගැනත් බලමු. දැනට ඕන තරන් දාගත්ත දෙන්. අරූ ආවම මේකත් කියමු.
නීති සරින් සැරේ වෙනස් කරනව කියල කේස් අදියිද දන්නේ නෑ. කොහොමත් අපි අන්තිමට ඔක්කොම චන්ද චෙක් කරලනෙ අවසාන ප්‍රතිපලේ දෙන්නෙ. එතකොට මේවා ගැනත් බලමු. දැනට ඕන තරන් දාගත්ත දෙන්. අරූ ආවම මේකත් කියමු.
djnick Sep 26, 2016 මන වැඩ ගොඩකට හිර වෙලා කටුස්ස යෝජනා උණු නම් එවයි ඒ අයගෙන් කැමතිද අහල පක්ෂ ටික දාමු නායකයෝ එක්ක කටුස්සයි උබයි මම නැති වෙලාවක උනොත් ඕන තීරණයක් ගනින් කිසි අවුලක් නෑ
මන වැඩ ගොඩකට හිර වෙලා කටුස්ස යෝජනා උණු නම් එවයි ඒ අයගෙන් කැමතිද අහල පක්ෂ ටික දාමු නායකයෝ එක්ක කටුස්සයි උබයි මම නැති වෙලාවක උනොත් ඕන තීරණයක් ගනින් කිසි අවුලක් නෑ
djnick Sep 25, 2016 පක්ෂ වලටනේ මුලින්ම චන්දයක් තියන්නේ ඒකෙන පක්ෂ ගන්න චන්ද ගානට ආසන බෙදල දෙනවා ඒ ආසනවලට පක්ෂයෙන් තේරෙන අය බාන්න ඊළගට නායකයා විසින් චන්දයක් තියයි
පක්ෂ වලටනේ මුලින්ම චන්දයක් තියන්නේ ඒකෙන පක්ෂ ගන්න චන්ද ගානට ආසන බෙදල දෙනවා ඒ ආසනවලට පක්ෂයෙන් තේරෙන අය බාන්න ඊළගට නායකයා විසින් චන්දයක් තියයි
djnick Sep 25, 2016 පොල් එකේ 10 නම් දන්න පුළුවන් ඒ හින්ද අපේක්ෂකයෝ 10 දිනපු පැත්තෙන් 10 ම එන්නතුව 9 විතර එන්න හදන්න ඕන 9 ගත්තොට් උන්ගේ මොකක්හරි සම්මත කරගන්න බහුතරය ලාවට දෙන්නත් ඕනනේ ඒ හින්ද අනිත් පක්ෂ වල එකතුව 10 වගේනේ වෙන්න ඕන
පොල් එකේ 10 නම් දන්න පුළුවන් ඒ හින්ද අපේක්ෂකයෝ 10 දිනපු පැත්තෙන් 10 ම එන්නතුව 9 විතර එන්න හදන්න ඕන 9 ගත්තොට් උන්ගේ මොකක්හරි සම්මත කරගන්න බහුතරය ලාවට දෙන්නත් ඕනනේ ඒ හින්ද අනිත් පක්ෂ වල එකතුව 10 වගේනේ වෙන්න ඕන