kolavari
Reaction score
25,653

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • apo boruda koheda :dull:
    wada lamayo, ada thamay tikak hai free weawak hambune :)
    kohomada ithin :D
    ඔයාගේ කැමතක්, Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් විදියේ වෙන මොකක් හරි සෙට් උනොත් අනිවාර්යෙන් කියන්නම්.
    Image එක Google එකෙන් ගත්ත එකක්. මේ දවස් වල පැකේජ් එක ලිමිට් කරලා Upload Slow :(
    මෙතන පෙන්වනවා මෙන්න මෙහෙම. මටනම් එහෙම උනේ නැහැ එත් ඔයා වෙනුවෙන් මන් ඒක හොයලා කියන්නම් ඉක්මනින්. ඔයාගේ Account එකේ තියෙනවා questions or comments දෙන්න තනක් එතනට අහලා බලන්නත් පුළුවන් පොඩ්ඩක්. උන් එවෙලේම මැසේජ් කරනවා. උන්ගේ සිස්ටම් එකේ අවුල් තියෙනවා. මම
    යාළුවෙක් ගෙන් අහලා කියන්නම් ඇයි කියලා ඉක්මනින් premiuim වෙන්නේ නැත්තේ.

    cliks 7-8 ඕනේ ඕක Balance එක update වෙන්න ටික දවසක් යනවා. දවසට 1000 වත් ආවොත් ඕක පැයෙන් දෙකෙන් premium වෙනවා. උබ හිතනවද දන්නේ නැහැ මම මේ පච කෙලිනවා කියලා මට එහෙම හිතෙනවා. ඔකේ සමහරුන්ට ඉක්මනින් premium වෙනවා සමහරුනට ටික දවසක් යනවා. මගේ ටිඩ් එකේ බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1756675 සල්ලි ගත්ත ස්කින් ෂොට් දාලා තියෙනවා.

    මේ එකටම් කීප දෙනෙක් කොමෙන්ට් කරලා තියෙනවා ඕක කරන අය $ 900 ගත්ත එකෙකුත් ස්කින් ෂොට් දාලා තියෙන්නේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1756675&page=4
  • Loading…
  • Loading…
  • Loading…