අස්වලාම් අලෙක්කුම්..මචන් උබට මතකද දවසක් මම අර කාර් ඒට වූෆරේ ගහපු වෙලාවේ උබ කිව්වා අපරාදේ ඔය බටේ ගත්තේ මොකක්ද චෑම්ප් වගේ නමක් තියෙන ස්පීකරයක්ද වූෆර් එකකද අරන් මෙව්වා කරලා මෙව්වා කරානම් මෙව්වා වෙනවා කියල.. ආන්න ඒ කාර් එක සිංහලයෙක්ට වික්කා. වෙන එකක් ගෙනාවා. මට පොඩ්ඩක් කියපකෝ ඒ උබ කිව්ව එක ගැන..අලුත් එකට චූන් එකක් හයි කරන්න යන්නේ..