ඔව් මල්ලියා දෙපාරක්ම එක දිගට ලිව්වානේ..බයකට නෙවෙයි අපි මිනිස්සු වශයෙන් අනිත් ජාතීන්ගේ ඇදහිලිවලට ගරු කල යුතු නිසා....මං මේක කෙලින් කිව්වේ ඔයාව හැම්දාම මෙතන රැක ගන්න ඕනෙ කියන මගේ සහෝදර අදහසින්.....
ඔයාට හොඳට ලියන්න පුළුවන්..ඒක මං තේරුම් ගත්තු සත්‍යයක්..ඉතින් අපි ඔය කුසලතාවයත් අරන් තව තව වෙනත් තේමාවන් පසුපස ලුහුබැඳ යමු... සමාජයේ වැරදි..අසාධාරණකම්..අපි ඉන්න කැනඩාවේ හොඳ නීති රීති මිනිස් ගුණාංඟ, බහුතරයක් තරුන පරපුර වැඩිහිටියන්ට හා දෙමාපියන්ට සවන් නොදී අත්තනෝමතිකව කරනා අයුතු විකාර වැඩ ...
උදව්වක් අවශ්‍ය වෙලාවක දෙපාරක් හිතන්න එපා. මට pm එකක් එවන්නකෝ..ඔබට ජය..