Henry L
Reaction score
916

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹ දැන් පිට්ටනිය වටේ ලංකාවේ කොඩිය උස්සගෙන පිස්සෙක් වගේ දුවනවා ඇති නේද :D:D . මම හිටියනම් ඕක කරනවා :love::love:

    අපි හොඳ බැට්ස්මන් කෙනෙක් හොයාගත්තා, ඒ තමයි අසේල, අපිට අසේල වගේ තව ගොඩක් ඕනේ , අපිට හොඳ බෝලර් කෙනෙකුත් හම්බවෙයි, එකෙක් නොවෙයි ගොඩක් ඕනේ , ලංකාව පුරා හොයන්න ඕනේ, auditions තිය තියා හොයන්න ඕනේ :yes: . 2019 WC එක ගන්න බැරි කමක් නෑ :love::love:
    දැක්කේ නැ බෝල මං අර පොටෝ හොයා හොයා හිටියේ
    අනේ වෙසියේ මං හිතුව මේ වෙන වැඩක කියල
    නොදකින් තෝ
    දැක්කේ නෑ බන් මං මේ එකෙක්ට proof හොයනවා
    ඉතින් ඕක ඉස්සෙල්ලාම අවුරුදු 100 නෙවෙයි අවුරුදු 3 කට වත් ට්‍රය් කරලා බලන්න එපැයි
    ඒ කියන්නේ අවුරුදු 27 කෙනාව freeze කරලා එයා අවුරුදු 5000 කින් පස්සේ revive කරාම එයාට තාම 27 යි ??
    Aurora Australis එහෙම ඔය පැත්තට පේනවද , Melbourne වලට සමහර දවස් වලට පේනවා
  • Loading…
  • Loading…
  • Loading…