මටත් උඹේ නංගිව (එහෙම ඉන්න කියල හිතල) බඳින්න ඕනෙමයි කියල උඹේ ගේට්ටුව කඩල පෙරලගෙන ඇවිත් උඹේ තාත්ත එක්ක සාකච්චාවක් දීපන් නංගිව දෙනකන් යන්නේ නෑ කිවොත් මොකෝ වෙන්නෙ.

එහෙම කරන්න බෑ මොකෝ උඹලගේ නංගී ගැන තීරණ ගන්න මට බලයක් නෑ, මෙතනත් එහෙමයි රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන ගන්න තීරණ වලට බලපෑම් කරන්න කැම්පස් එකේ අයට බලයක් නෑ. බලයක් නැති දේවල් බලහත්කාරෙන් කරගන්න දෙන්නත් බෑ එකයි ගහල පන්නන්න ඕනේ කිවේ.
ආණ්ඩුව බැඳිලා නෑ කැම්පස් යන කොල්ලෝ කියන ඒවා අහල රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න. කැම්පස් එකේ උන්ට තියෙන්නෙ ඉගෙනගන්න. අදහස් යෝජනා දෙන්න පුළුවන්, ඒ ඇර කැම්පස් යන අයට ඕනේ විදිහට ආණ්ඩු කරන්න, ප්‍රතිපත්ති හදන්න නං ආණ්ඩුවක්, කැබිනට් එකක් පාර්ලිමේන්තුවක් ඕනේ නෑ නෙ.