දැන් ප්රශ්ණය පියුමි කෝල් කරලා පිං පොංට වීඩීයෝ අයින් කරන්න කිව්වද? පිං පොංගෙ කොන්ද ඉලාස්ටිකද
මතක තියාගනිල්ලා පියුමි ඉරාජ් පිං පොං මුන් සේරම මිනිස්සු අතර මාකට් වෙන්නෙ කුණු රසය විකුනලා බව. උන් දන්නවා උන්ට ඊට එහා වෙන විදිහකට මිනිස්සු ගාවට යන්න බැරි බව. මුන් මේ එකාට එකා කතා වෙලා මඩ ගහගන්නවද කියලා කවුද දන්නෙ.
දැන් කාට කාටත් සැබෑ ප්රශ්ණය, ඉරාජ්ගේ වීඩීයෝ එකෙන් වික්ටර් රත්නායකට කරපු අපහාසය අමතක වෙලා ගිහින්.
කලාකාරයොයි කියලා තමන්ටම කියා ගන්නා කාලකන්නි හා ලංකාවේ දේශපාලනය අතරේ කිසි වෙනසක් නැහැ.