.
.
.
.
.
.
.
.
.
.
ආර්යා වින්ටෙර්ෆෙල් වලට ඇවිල්ලා bran එක්ක කතා කරනවා
ඊට කලින් මීරා යනවා ඒකිගේ hometown එකට
bran ට ගාන්වක්වත් නෑ
ලිට්ල් ෆින්ගර් draggar එක බ්‍රන්ට් දීල යනවා
බ්‍රන්ට ගානක් වත් නෑ
තියොන් එනවා ද්‍රගන්ස්ටෝන් වලට ආපහු
රත්තරන් ධාන්‍ය අරන් ලනිස්ටර් අර්මි එක අපහු රෙඩ් keep එකට එනවා
ඩනෙරිස් මකරු තුන් දෙනාගේ නැගිලා එනවා අරුන්ගේ සෙට් එකෙන් බාගෙකට වඩා ගිනි තියනවා පණ පිටින්
බ්රෝන් කයිබර්න් ගේ උපකරෙනෙන් විද්දට මුකුත් වෙන්නේ නෑ කුජීතයි
ඒවත් විනාස කරනවා
දොත්රකි අර්මි එක ඉතුරු සෙබළු ටික්ව මරනවා
ජේමි ඩනී ගේ අවදානය වෙනස් කරන්න එකී දිහ්වට අස්සයා පිටේ එනවා
drogon උව මරන්න එනකොට බ්රෝන් පැනලා බේරගන්නව
උන් දෙන්න ගඟට පයිනවා
drogon ගින්දර විදිනවා වතුරට ඒ වුනාට අරුන් දෙන්න බදාගෙන වතුර යට
ලනිස්ටර් අර්මි එකෙන් බාගයක් ගඟේ

