මචන්ල ඉඩමක් ගන්න බලන්නෙ.. අතේ කීයක්වත් නෑ..
පඩිය 35000 ක් විතර සෙට් වෙනවා..
loan එකක් අරගෙන ඉඩමක් ගන්න කියල හදන්නෙ බන්...
loan අවෘදු 25 කින් විතර ගෙවලා ඉවරකරන්න පුලුවන් loan plan එකක් කියන්නකො....
ඉඩම land සේල් එකකින් ගන්න හදන්නෙ....
මට දනගන්න ඔනි..මෙන්න මෙ details ටික..
1)මට 2,000,000 විතර අරගන්න පුලුවන්ඩ.(දෙන් බලල තියන ඉඩම 10,85000 පෙර්ච් 15 )2,000,000 අරගෙන ඉතුරු ටිකෙන් ගේ වෙඩ කරගන්න loan එක pass වේඩ?
2)loan එක ගන්න මුලිකවම ඔනි ඩෙවල් මොනඩ? land සේල් එකත් එක්ක කත කරල loan එක 2,000,000 pass කරගන්න පුලුවන් වේඩ?
3)පොලිය කොහොම වේඩ?මසෙට 15000 වගෙ ගෙවන්න පුලුවන්