RottenCOLT Oct 17, 2017 echcharama mewwa ekak naha ithin gewana ganata watinawa 2600 passe mama driverss download krala eken live preset eka damma. player wala equalizer disable karla. dan awulak naha. shape.
echcharama mewwa ekak naha ithin gewana ganata watinawa 2600 passe mama driverss download krala eken live preset eka damma. player wala equalizer disable karla. dan awulak naha. shape.
RottenCOLT Oct 15, 2017 උන්ව බන් ඉතින් සල්ලි තියේනම් දාගන්න පුළුවන් ඕනා එකෙක්ට. බිය නොවන්න. ඉදපන්කෝ අපිටත් දවසක ඉර පායනවා එදාට අපි
උන්ව බන් ඉතින් සල්ලි තියේනම් දාගන්න පුළුවන් ඕනා එකෙක්ට. බිය නොවන්න. ඉදපන්කෝ අපිටත් දවසක ඉර පායනවා එදාට අපි
RottenCOLT Oct 15, 2017 දැන් බදින වයසත් හරි. දැන් ඉතින් හොයන්න තමයි තියන්නේ කඩ දෙක තුනක්, පොල් waththak දෑවැද්දට දෙන සුන්දර මනමාලියක්. සිහින කුමාරිව අමතක කරපන් දැන්
දැන් බදින වයසත් හරි. දැන් ඉතින් හොයන්න තමයි තියන්නේ කඩ දෙක තුනක්, පොල් waththak දෑවැද්දට දෙන සුන්දර මනමාලියක්. සිහින කුමාරිව අමතක කරපන් දැන්
RottenCOLT Oct 15, 2017 මමනම් මුළු කාබරේම බුමිතෙල් ස්ප්‍රේ කරලයි අර හිට් ලයින් එකෙන් අදාලයි තියෙන්නේ දැන්නම් අඩුයි. නැත්තන් ups එකෙයි මොනිටරෙ ඇතුලෙයි. දැන් මොනිටරේ ඉරකුත් යනවා ඕකුන් ගිහින් වෙන්න ඇති.
මමනම් මුළු කාබරේම බුමිතෙල් ස්ප්‍රේ කරලයි අර හිට් ලයින් එකෙන් අදාලයි තියෙන්නේ දැන්නම් අඩුයි. නැත්තන් ups එකෙයි මොනිටරෙ ඇතුලෙයි. දැන් මොනිටරේ ඉරකුත් යනවා ඕකුන් ගිහින් වෙන්න ඇති.