LazyLizard Oct 29, 2017 අයියා අයියා ගාන්න එපා බොලන් මහා කුප්ප හැඟීමක් හිතට දැනෙනවා කටුස්ස කියපිය ඔව් මාත් මෑතක නෙ ආවේ ඕවා ගැන දන්නේ නෑ, මොකක්හරි තියෙන්න ඇති
අයියා අයියා ගාන්න එපා බොලන් මහා කුප්ප හැඟීමක් හිතට දැනෙනවා කටුස්ස කියපිය ඔව් මාත් මෑතක නෙ ආවේ ඕවා ගැන දන්නේ නෑ, මොකක්හරි තියෙන්න ඇති
LazyLizard Oct 20, 2017 රෙද්දක් ඇඳගෙන එකක් දාන්න නං බෑ තමා නම විතරක් දාල දීපන් එතකොට හොයන්න බෑ අපිත් එහෙම තමා කරේ මුල් කාලේ
Thoppi_Chaminda Jun 21, 2017 මටත් බහුතරයක් වෙලා තියෙන්නේ එහෙම සීන් තමයි මචන් කිහිප වතාවක් උවමනාවෙන්ම ගිහින් තියෙනවා එත් එවෙලෙට දාහක් දේවල් හිතෙනවා එපා වෙනවා
මටත් බහුතරයක් වෙලා තියෙන්නේ එහෙම සීන් තමයි මචන් කිහිප වතාවක් උවමනාවෙන්ම ගිහින් තියෙනවා එත් එවෙලෙට දාහක් දේවල් හිතෙනවා එපා වෙනවා