උට අන්තිම කාලේ එපාවෙලම හිටියේ මෙහෙ
උ අර ත්‍රඩ් එකක් දැම්මේ පරණ එඋන් සෙට් වෙන්න කියල
එකට මේකේ අලුතෙන් ආපු එවුන් හෙන කින්ඩි දැම්මා
පරණ එවුන් වැඩිය සෙට් වුනෙත් නැහැ
ඉතින් එහෙම්ම ඉදල ගියා මන් හිතන්නේ
ඔව් බන් මොනවා වෙළද දන්නේ නැහැ ඩිස්කනෙක්ට් වෙන්ව දැන් දවස් ගානක ඉදන්
එපාවෙනවා