ela_eluwa120
Reaction score
691

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඊලග කොටුවට යන්න තව 200ක් ඕන, ඒකයි කම්මැලි :P
    ඒක හොදයි, මොකද මම මස් කනව, අදත් එළු මස් කෑවෙ :P
    ඒත් යාලුවෙක් නිසා "dis approve" කරන්න කලින් මේ වගේ වෝල් පොස්ට් එකක් දාල හිටියනං වටිනව නේද ?
    අපි අන්තවාදී වුනොත් උන්ගෙ ගොඩටම වැටෙනව මල්ලි, දැන් ඔයා මට - දුන්නට මම ඔයාට - දුන්නෙ නැහැ, අපි වෛරය කියන දේ හිතේ තියන්න ඉන්න ඕනෙ නැහැනෙ, දැන් මේක අල්ලල දාන්න :)
    මේව දැකල සිරාජ් සතුටුවෙන්න ඌ අන්තවාදියෙක් නිසා, ඒත් අපි එහෙම අය නෙවෙයි, බුදු හාමුදුරුවො අපිට ආගම නිසා නහින්න කියල උගන්නල නැහැ (ජිහාඩ්) ආගමට එරෙහෙවන අයව නැති කරන්න කියල නැහැ,
    හැමදේම සිරාවට ගන්න එපා, එතකොට සිරාජ් වගේ හැමදේම අන්තවාදීව තමයි පේන්න ගන්නෙ,
    මම උඹව වෙලාවක මස් කරනව ලොම් ගහක්වත් ඉතුරු නොකර. ඔය ඩිග්‍රිය අතෑරල ජර්නලිස්ම් කරන්න පටන් ගන්න. පත්තර රස්සාව තමා ගැලපෙන්නෙ
    ජිවිතෙ අදුර තනිකම ඉස්මතු කරන්න උත්සහ කරෙ .... බලන උබට මෙහෙම අමාරුනම් විදින මට කොච්චර අමාරු ඇද්ද නෙ :D :P
    විජය සුත්‍රෙ හරි වටිනව බන් මම එක අහලවත් කියවලවත් තිබ්බෙ නැ... පිං සිද්ද වෙනව පෙන්නුවට :D
  • Loading…
  • Loading…
  • Loading…