මිතුර ඔබේ මොකක්ද මෘදුකාංගයේ ගිණුම අප හට නොපෙන්වයි, ඔබේ ජංගම දුරකතනයද භාවිතයේ නොමැති බවක් කියයි, ඔබට කුමක් වීද?
ඔබ යම්කිසි රෝගයකින් අසාද්‍ය තත්වයකට පත් වී ඇත්නම්, අපහට ඔබේ ලිපිනය දැන්ම ලබාදුන මැනව. අවසන් කටයුතු වලට ප්‍රථම අප අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට කැමැත්තෙමු. ඉස්තුති.
මෙයට කම්පාවට පත් මිතුරු කැල.