upulpdn Dec 31, 2018 https://www.youtube.com/watch?v=sNyvRvnjqqM&feature=share&fbclid=IwAR3FJFk5zeLzHn59XhAVOUXKF62Wiylz6F1g1veWbpAU7eOfZyrQgM4hCf8
https://www.youtube.com/watch?v=sNyvRvnjqqM&feature=share&fbclid=IwAR3FJFk5zeLzHn59XhAVOUXKF62Wiylz6F1g1veWbpAU7eOfZyrQgM4hCf8
LazyLizard Dec 30, 2018 අන්න ඒක තමා වෙලා තියෙන්නේ ළඟ පේන්නේ නැද්ද කොහෙද දාගෙන ඉන්නෙත් එයාගේ මී මුත්තා දාපු පරණ කන්නාඩි කුට්ටමක්ද කොහෙද ඕකට අලියෙක් ආවත් පේන එකක් නෑ
අන්න ඒක තමා වෙලා තියෙන්නේ ළඟ පේන්නේ නැද්ද කොහෙද දාගෙන ඉන්නෙත් එයාගේ මී මුත්තා දාපු පරණ කන්නාඩි කුට්ටමක්ද කොහෙද ඕකට අලියෙක් ආවත් පේන එකක් නෑ
LazyLizard Dec 30, 2018 අර අහිංසක පොඩි එකාගේ නත්තල් තෑගී හොරකං කරලා ඒ මනුස්සය මගෙන් තෑගී ඉල්ලනව හිතක් පපුවක් නැති වැඩ මේවා
NK123 Dec 30, 2018 කටුසු මාමි කියනවා එයා මට දෙන්න හිටපු නත්තල් තෑග්ග ඔයා පැහැරගත්තා කියලා ඇත්තද මේ? බොරුනම් මගේ VM බලන්න
කටුසු මාමි කියනවා එයා මට දෙන්න හිටපු නත්තල් තෑග්ග ඔයා පැහැරගත්තා කියලා ඇත්තද මේ? බොරුනම් මගේ VM බලන්න