Sara531
Reaction score
2,080

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දිපිකා-රන්විර් ලංකාවට ඇවිත් :P

    මුත්තාගෙ ත්‍රෙඩ් එක :oo:
    නෑ නෑ එයා කියන්නේ ඔයා ගත්තා කියලා :angry:
    අන්න ඒක තමා වෙලා තියෙන්නේ ළඟ පේන්නේ නැද්ද කොහෙද :yes: දාගෙන ඉන්නෙත් එයාගේ මී මුත්තා දාපු පරණ කන්නාඩි කුට්ටමක්ද කොහෙද ඕකට අලියෙක් ආවත් පේන එකක් නෑ :no:
    අර අහිංසක පොඩි එකාගේ නත්තල් තෑගී හොරකං කරලා ඒ මනුස්සය මගෙන් තෑගී ඉල්ලනව :baffled: හිතක් පපුවක් නැති වැඩ මේවා :no:
    කටුසු මාමි කියනවා එයා මට දෙන්න හිටපු නත්තල් තෑග්ග ඔයා පැහැරගත්තා කියලා :angry::angry:
    ඇත්තද මේ?:frown::frown:
    බොරුනම් මගේ VM බලන්න
    ඒකනේ තව අවුරුද්දක් නාකි උනා දන්නෙම නෑ. කොන්ඩෙත් පැහීගෙන එනව මගෙ නං හයියෝ :no:
    ඒ මොනවද අප්පේ ඒ :baffled: මේ පාර කා එක්කද වලියක් දාගත්තේ
    අද මට මරු තෑග්ගක් ලැබුනා
    ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජයි :lol:
    කව්ද දන්නේ ඉතින් මට ගෙනාපු තෑගී වෙන කාටහරි දුන්නද කියලා :rolleyes:
    මගේ කොට්ටේ වැරදිලා වෙන කෙනෙක්ගේ කොට්ටේ යටින් තියලා තියෙන්නේ :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…