Sara531
Reaction score
2,080

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙන්න මෙහෙ එනවා මල් වැට අස්සෙන් එබිකන් කරන්නේ නැතුව :angry: ගෙදරට හුනියමක් එවනවා හොඳේ ආය මහ රෑ හූ තියාගෙන දුවගෙන එන්න වෙයි
    කිලර් ගොයියෝ, සාරා අක්කා හොදට දන්නවා කුපාඩින්ගෙන් බේරිලා ඉන්න හැටි :rofl:
    බෑ අප්පා ඔය මනුස්සය හිරෙන් නිදහස් වෙලා ආව ගමන් ආයෙත් ගෝමරී පැනල යනව. වෙන අතක් බලන්න ඕනේ.
    එසේම වේවා... කරන කියන හැම දේම සාර්ථක වේවා.. සිතු පැතු සම්පත් පහළවේවා.. රූප සොබාව ලස්සන වේවා.. මංගල සීනු හැඬවෙන සුබ නව වසරක් වේවා :P
    ලකී තමයි බලන්නකෝ දීපිකාට ලංවෙලා ඉන්න හැටි :P
    හරි හරි ඉතින් අපේ සනා බෝයි එක්ක පොටෝ එකක් ගැහුවේ මේ පාරනේ :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…