thm14
Reaction score
205

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එතකොට මං ගාව තියෙන්නෙ hypo එකද බොල :frown:
    එතකොට මං ගාව තියෙන උඹේ hypothalamus එකෙන් මම මක්කැයි කරන්නෙ ? ..... අතුල්ලන්නද ? බුහහහහ:P
    එහෙනං ඔය කියන lene එක හදන්නෙත් පැණි වලින් වෙන්නැති :P:P
    ඔ‍ව්‍ ඔ‍ව්‍ මේ‍ දැ‍න්‍ දු‍ව‍න්‍නෙ‍ මි‍ල්‍ක්‍මේ‍යි‍ඩ්‍ +පැ‍ණි‍ පවර් එ‍කෙ‍න්‍ වෙ‍න්නැති මට පේනවා හු‍හු‍හු‍හු‍හු‍:P:P
    ඔන්න ඔන්න ඉතිං ටියුබ්ලයිට්:growl::growl:
    මැට්ට තෝ දැන් java කොරනව කිව්වෙ නහීද ?:lol:
    කොහොමත් ඉතිං අපි දෙන්නා කරන දෙයක් එකටනෙ
    ඔන්න ඔහේ නොමිලෙම දීහං:lol:
    බුහහහ ඔව් ඔව් බං හැම බොඩි එකක්ම හරියෙන්නෙ නෑ:P:P
    කෑල්ලක් ? අපෝ වැඩී බං ඕනෙ නම් සවලෙන් එකක් සත 50 ගානෙ ගන්නම්
    මොක උනත් උඹෙ ප්‍රොෆ් එක බැලුවහම නම් ...අර අපි එදා icecream කන්න ගිය තැනක් වගෙ එක්ක හදාගන්න පුළුවං වෙයි උඹටත් ලොල්ස්ස් buhahahaha
    ආවු ආවු මහේශයො උඹෙ ප්‍රොෆයිල් එකෙ සෙල්ලම් බඩු සේල් එකක් දාල වගෙ එල එලාස් ..... ලොල්
  • Loading…
  • Loading…
  • Loading…