NK123 Nov 25, 2019 මන් විස්තර මුකුත් දන්නේ නෑ ඩෝඩෝ හවසට එවන්නම් කිව්වා. ඔයා ත්රෙඩ් එකේ වැටෙන්න ඕනේ විස්තර ටික එවන්නම් එහෙනම්
මන් විස්තර මුකුත් දන්නේ නෑ ඩෝඩෝ හවසට එවන්නම් කිව්වා. ඔයා ත්රෙඩ් එකේ වැටෙන්න ඕනේ විස්තර ටික එවන්නම් එහෙනම්
Dodo Mahaththaya Nov 24, 2019 අයියෝ සරා...අද දවසත් නොහිතපු විදිහට වැඩ සෑහෙන තිබුන.හවස ගෙදර එන්න හිටියට.....ගෙදර එද්දී 9 වෙලාව. සොරි මම හිතාගෙන හිටපු වෙලාවට වැඩේ කරන්න බැරි වුනාට..
අයියෝ සරා...අද දවසත් නොහිතපු විදිහට වැඩ සෑහෙන තිබුන.හවස ගෙදර එන්න හිටියට.....ගෙදර එද්දී 9 වෙලාව. සොරි මම හිතාගෙන හිටපු වෙලාවට වැඩේ කරන්න බැරි වුනාට..
LazyLizard Jul 11, 2019 වැඩක් නෑ අප්පා මේ පරාලේ උඩ ගෙවන ජීවිතේ මට එපාවෙලා හිටියේ ඉතින් ගියා වනගත වෙන්න.