මට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ලැබුනා ඩොලර් 100ක් එක්ක.

මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. සිංහල බ්ලොග් එකක් කරන්න පුළුවං ඒත් ලංකාවේ අය හිතලම අනික් මිනිස්සුන්ට කෙළවන්න ඇඩ් ක්ලික් කරලා ක්ලික් ඇටෑක් කරන නිසා සිංහල කරන්න විදිහකුත් නැහැ මට ඉංග්රීසි ලියන්න බැහැ. කතා කරන්න නම් පුළුවං ලිවීම අන්තිමයි..

මොනවා කරන්නද මංදා. යූටියුබ් වීඩියෝස් හද හද දාන්න හිතුවා. ඒක සාර්ථකද යූටියුබ් වීඩියෝස්වලට ක්ලික්ස් තියෙනවද ???

පර්සනල් මැසේජ් එවන්න බැහැ ඉන්බොක්ස් එක ක්ලියර් කරලා තියාගන්න