Hayao Feb 25, 2010 No bro ada free. Sorry reply karanna late wunata Mage profile eka update parak damma. Gihin balanna hodaida kiyala
No bro ada free. Sorry reply karanna late wunata Mage profile eka update parak damma. Gihin balanna hodaida kiyala
sudunone Feb 24, 2010 ඒක දැන් ආවෙ. මම ඒක රිපෝට් කළා. කොහොමද ඩිලීට් කරන්නෙ? මොකක්ද ඔයා එදා ඩිලීට් කළේ?
RuZZa Feb 23, 2010 ඔයා ලඟ මේ වගේ කියමන් තියෙනව නම් මේකේ දාන්න http://www.elakiri.com/forum/showthread.php?t=485512
sudunone Feb 23, 2010 මොකක්ද? මම බලනකොට ඔයා ඒක ඩිලීට් කරලා. ඔයා මුකුත් නරක දෙයක් කියල නෑනෙ. ඔයහැටි කලබල වෙන්නෙ මොකෝ? අනික, නරක දෙයක් කිව්වමයි කියමු. ඉතින් මං ඔයාව දන්නෙත් නෑ; ඔයා මාව දන්නෙත් නෑ. ප්රශ්නයක් නෑනෙ.
මොකක්ද? මම බලනකොට ඔයා ඒක ඩිලීට් කරලා. ඔයා මුකුත් නරක දෙයක් කියල නෑනෙ. ඔයහැටි කලබල වෙන්නෙ මොකෝ? අනික, නරක දෙයක් කිව්වමයි කියමු. ඉතින් මං ඔයාව දන්නෙත් නෑ; ඔයා මාව දන්නෙත් නෑ. ප්රශ්නයක් නෑනෙ.