මට මාරම දුකයි බන්.... මොනවා කරන්නද බන්.... මම දවස දෙක තුනක් ප්ලටූන් එක කරා...
අන්තිම දවසේ අම්ම කිව්වා නවත්තන්න කියල... ඊට පහු වැනිදා මම ප්රැක්ටිස් කරලා ඉවර වෙලා කොල්ලෝ සෙට් එකට කිව්වා කේස් එක .....
උන්ටත් කට උත්තර නැතුව බදාගෙන ඇඩුව බන්.....
දන් ටිකකට ඉස්සෙල්ලා csn එකෙත් අර්මි සෙට් එකක් බැන්ඩ් එකක් ගැහුවා...
ඇඩපු නැතිටික විතරයි බන්...

Reactions: Yudewwa, rukshan86, Kalegana and 4 others