ac2000 Feb 25, 2010 බොරු නෙමේ....මම ජීවිතේට එක බොරුවක් කියල නැහැ.... ආ.....ඉස්කෝලෙ නේද....හ්ම්ම්ම්... මෙහෙමය් උනේ.... උදේ පාන්දර ඉස්කෝලෙ ගියා.... ගිහින් පන්තියේ වාඩිඋනා.... ඊට පස්සෙ බකන් නිලන් හිටියා...... ඔහොම පැය ගානක් ඉදල... ගෙදර ආව.....
බොරු නෙමේ....මම ජීවිතේට එක බොරුවක් කියල නැහැ.... ආ.....ඉස්කෝලෙ නේද....හ්ම්ම්ම්... මෙහෙමය් උනේ.... උදේ පාන්දර ඉස්කෝලෙ ගියා.... ගිහින් පන්තියේ වාඩිඋනා.... ඊට පස්සෙ බකන් නිලන් හිටියා...... ඔහොම පැය ගානක් ඉදල... ගෙදර ආව.....
ac2000 Feb 25, 2010 Hafoi...:shocked: Ehenam oyaage kondeth me wage wei..... http://i45.tinypic.com/69i14z.jpg