ටිකක් විතර busy උනා රාජකාරී වැඩත් එක්ක. කොහොමද නංගියගෙ exams ඉවරද??
මගේ අලුත් නිර්මාන 2 තියෙනවා ඔයා දැක්‍කද?? එකක් "මීනාගේ ලෝකය" අනෙක "මරනයට දින දීලා" කියල..කියවල බලන් නකෝ.ඉතින් වෙලාවක කතාකරමුකෝ.....එතෙක් නංගිට බුදු සරනයි..