RuZZa Apr 14, 2010 ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන්,පොල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන්,පොල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
1118lakmalkumara Apr 13, 2010 සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
somadasa Apr 13, 2010 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
R R ronsilva Apr 13, 2010 නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
coollifestyle4u Apr 8, 2010 Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekath Wedi Puradana weththiya.. http://www.elakiri.com/forum/showthread.php?t=606766
Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekath Wedi Puradana weththiya.. http://www.elakiri.com/forum/showthread.php?t=606766
RuZZa Feb 12, 2010 ඇයි අර අටපට්ටමෙත් පෙන්නුව නේද ගොඩ ඉන්න මාලුවෙක්...... ටැංකූ වේවා කන්ෆම් කරාට....එල