paris Mar 19, 2010 ohe innawa nisho koheda athuru dahan wela hitiye oya?? hmmmmm i knw......langadimath nemei... jan wala thibbe, 3mase dane bro......
ohe innawa nisho koheda athuru dahan wela hitiye oya?? hmmmmm i knw......langadimath nemei... jan wala thibbe, 3mase dane bro......
x-pert Mar 19, 2010 Hehe mamada obathumaada enne naththe wadiya dan? lol Kohomada jeewithe machan? Owu tikak kaalekin neda
Hehe mamada obathumaada enne naththe wadiya dan? lol Kohomada jeewithe machan? Owu tikak kaalekin neda
R R ronsilva Mar 18, 2010 හරියනකොට ඔහොම තමයි කියල film එකක් සිංහල සිනමා වංශ කථාවේ තිබුනා බලලා තියෙනවද??
kudos_utopia Mar 18, 2010 Menna meya awilla koheda bole aiye hitiye... trip ekak gihin paara waradila atharaman wath wunada!! Hey aiya..mama...danne nadda...eka eka baaldi watenawa hate this life.. but.. Anyways came again.... EK uth kammali habai Elaz Nice to c you again!
Menna meya awilla koheda bole aiye hitiye... trip ekak gihin paara waradila atharaman wath wunada!! Hey aiya..mama...danne nadda...eka eka baaldi watenawa hate this life.. but.. Anyways came again.... EK uth kammali habai Elaz Nice to c you again!
Hayao Mar 18, 2010 Menna meya awith ela ela Oh ehemada dan harida Mama hodin innawa bro me dawastike EK ekema tamai inne Aluth wistara nan monawath ne
Menna meya awith ela ela Oh ehemada dan harida Mama hodin innawa bro me dawastike EK ekema tamai inne Aluth wistara nan monawath ne
nwnbs Mar 14, 2010 නිශාන් මල්ලියා... කොහොමද ඉතිං? කාලෙකින් දැක්කෙ නෑ. මල්ලියගෙ කොම්පියුටර් තුමා ලෙඩ වෙලා හිටිය කියල ආරංචි උනා කාලෙකට ඉස්සර. ඉතිං දැන් එතුමා සනීපෙන් ඉන්නවද? හැමදේම හොඳින් කියල හිතනව... තෙරුවන් සරණයි මල්ලිට...!!!
නිශාන් මල්ලියා... කොහොමද ඉතිං? කාලෙකින් දැක්කෙ නෑ. මල්ලියගෙ කොම්පියුටර් තුමා ලෙඩ වෙලා හිටිය කියල ආරංචි උනා කාලෙකට ඉස්සර. ඉතිං දැන් එතුමා සනීපෙන් ඉන්නවද? හැමදේම හොඳින් කියල හිතනව... තෙරුවන් සරණයි මල්ලිට...!!!
R R ronsilva Feb 11, 2010 මොකද ලොකු මල්ලි ආයෙත් අතුරුදහන් වෙලාද.. මල්ලිගේ එකම අය්යා ඇස් ත්රෙඩ් එකේ තියාගෙන මග බලාගෙන ඉන්නවා. අන්තිමට දකිනකොට ඇඳගෙන හිටියේ මල් මල් කමිසයක් සහ බෝල බෝල කම්බායක්..අනේ දැක්කොත් අම්මපා කොහොම හරි අල්ලගෙන මෙන්න මේ අංකයට කතා කරන්න...ronsilva
මොකද ලොකු මල්ලි ආයෙත් අතුරුදහන් වෙලාද.. මල්ලිගේ එකම අය්යා ඇස් ත්රෙඩ් එකේ තියාගෙන මග බලාගෙන ඉන්නවා. අන්තිමට දකිනකොට ඇඳගෙන හිටියේ මල් මල් කමිසයක් සහ බෝල බෝල කම්බායක්..අනේ දැක්කොත් අම්මපා කොහොම හරි අල්ලගෙන මෙන්න මේ අංකයට කතා කරන්න...ronsilva
R R ronsilva Feb 6, 2010 ආ බන් ඊයේ උඹට පදමට වැදුනද මල්ලියෝ???මෙහෙ news වලට පෙන්නුවා ලංකාවේ කොල්ලෙක් බීලා පාරේ බුදියගෙන ඉන්නවා....
ආ බන් ඊයේ උඹට පදමට වැදුනද මල්ලියෝ???මෙහෙ news වලට පෙන්නුවා ලංකාවේ කොල්ලෙක් බීලා පාරේ බුදියගෙන ඉන්නවා....