අලෝ.. අලෝ
මාව මතක් උනාට තෑන්ක්ස් මචන්. ඔව් පොඩි පොඩි එක්සෑම් දෙක තුනක් තිබුන් අ. දැන් නම් ටිකක් විවේකීව ඉන්නව. එකක නම් රිසාල්ට් ආව. ඒක ගොඩ

. ඉහි ඉහි
චැට් වලට නම් සෙට් වෙන්න වෙලාවක් නෑ මචන්. මම දැන් ගොඩක් වෙලාවට එළකිරි එන්නෙ, මහ රෑ.
එකයි.
තෑන්ක්ස් මාව මතක් උනාට