thilangr8 Apr 13, 2010 ඩිලීට් කොලේ පොඩි වැරැද්දක් උනා මේ අලුත් අවුරුදු පින්තූර පෝස්ට් කරන්න ගිහින් ඒකයි
R R ronsilva Apr 13, 2010 මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
DJ ASHAN Apr 10, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=610844 poddak balanna hodada kiyala....+++
Malinga Apr 7, 2010 අහ එවෙලෙ නිදාගන්න ඇති මං. දැන් දැක්කෙ ඒක. මේ ටිකේ හිටියෙ නෑ තමයි වැඩිය. එහෙමනම් සුභ දහවලක් කියුවා !!
smallvilleclerk50 Apr 5, 2010 ඉහි ඉහි නිකන් දෙනවා නම් ඕන බඩකඩිත්තුවක්. මම ipt සීඩ් නොකර්ත් මගේ අකවුන්ට් 1 ඩිසේබල්ඩ් වෙයි නේද??