dulhari
Reaction score
116

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • oyata puluwanda oka song ekak widiyata liyala denna lyrics wage plz
    api oya wage ekak hoya hoya hitiye
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    අලෝ... කාලෙකින් දැක්කෙ... :D කොහොමදෝ... :)
    හායි අක්කා... කොහොමද ඉතින්? දැක්කෙ නෑනෙ ගොඩ කාලෙකින්... :( ඉතින් ඉතින්... :)
    තෙරුවන් සරණයි...!!!
    boru kaari... mata violin bridge ekak daaganna tanak kiwweth naa...

    maawa leda unaa ee gana hewweth naha..

    notiya...
    හිතවත් සොයුරිය,
    ඔබගේ "උරණ වූ සඳ" නිර්මාණයේ පළමු පේළියේ "තරු වරා ඇත " යනුවෙන් ඔබ අදහස් කර ඇත්තේ "තරු පිරී ඇත" යන්න යැයි මට සිතේ. එය එසේ නම් මට තේරෙන හැටියට එය වැරදිය. "වරනවා" යන්නෙන් කියවෙන්නේ වර්ජනය කරන බවකි. ඒ අනුව ඔබගේ පදයෙන් කියැවෙන්නේ තරු නැති බවයි.

    එමෙන්ම ඔබගේ දෙවැනි ඡේදයේ දෙවැනි පේළියේ "දහස් ගණනින් වරූවත් නුබ" යන්නෙහි වරූවත් යන වචනයද ඔබ කලින් අර්ථයෙන්ම ගෙන ඇති බව මට සිතේ. වරා යන්නෙන් ඔබ අදහස කරන දේ අදහස් වූවද (පිරී), එය මෙහි සඳහන් විය යුත්තේ වැරූවත් ලෙසය. එහෙත් වරා යන්න "පිරුණු" යන අර්ථය නොදෙන බව මගේ අදහසයි.

    මෙය ඔබගේ නිර්මාණකරනය අඩාල කිරීමට කී දෙයක් හැටියට බාර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. තව තවත් දිරිමත් වී, වැරදි නිවැරදි කරගෙන ඔබේ ගමන යනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබගේ නිර්මාණාත්මක හැකියාව ඉහලින් අගය කරමි.


    ඔබට තෙරුවන් සරණයි!
    හැම වෙලාවෙම නිසදැස් සහ කාව්‍ය එකට වෙලා ඉන්නව. හොරා වගේ...සද්ද නැතුව... :P
    ඉතින්...මොකෝ වෙන්නෙ අක්කෙ? :)
  • Loading…
  • Loading…
  • Loading…