lucky_lakshitha Apr 13, 2010 තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු (හොද, වැඩදායී) කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු (හොද, වැඩදායී) කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
somadasa Apr 13, 2010 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
smallvilleclerk50 Apr 13, 2010 තැන්කියූ වේවා ඩූඩ් අක්කි. ඕබටත් සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ( සියලු කිව්වට හොද ඒවා විතරයි හරි ද?? ) ඉටු වන, සියලු වැඩ කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන, සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා
තැන්කියූ වේවා ඩූඩ් අක්කි. ඕබටත් සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ( සියලු කිව්වට හොද ඒවා විතරයි හරි ද?? ) ඉටු වන, සියලු වැඩ කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන, සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා