තොත්තබබා Apr 13, 2010 සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
amilabanuka Apr 13, 2010 ඔයාටත්.. කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සතුට සාමය රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව සහෝදරී
ඔයාටත්.. කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සතුට සාමය රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව සහෝදරී