sharki333 Apr 14, 2010 කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
sachii Apr 14, 2010 සුබම සුබ අලුත් අවුරුද්දක් සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන්නත් සතුටෙන් පිරිනු නව වසරක් වෙවා.
RuZZa Apr 14, 2010 ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන්,පොල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන්,පොල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
coollifestyle4u Apr 14, 2010 සුභ අලුත් අවුරුද්දක් වේවා, සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි.
තොත්තබබා Apr 13, 2010 සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.