C
Reaction score
1

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ්...සහෝදරය හුග කාලෙකින් දැක්කේ...
    මොකෝ දැං ජීවිතේ......
    kamak na ayya .. mata oya kiyapu eka echchara therune na.. mokada oya kiyala thiyana wachana wala theruma mama danne na. eka nisa hithala idea ekak ganna therenna..

    anagathedi balamu.. a/l goda giyoth elama thama

    thanx ayya mta godak dewal kiyala dunnata mama kalin kiyapu ewa godak therun gaththa thanx..

    mama ayeth mokak hari prashnayak awoth ahanawa kamak na nedha?
    ayye puluwannam mage me prash nayata uththaraya thred eketh dhanna mama me prashnaya mehenmama thred eketh dhamma..
    ethakota thawa kata harith dhanuma poddak wadi kara ganna puluwanne mama pahalin page eke link eka dannam

    thankyou
    අය්යේ මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා...

    aththatama meka mata sirawatama hithichcha prash nayak eka nisa poddak uththarya kiyanna ayye.. mewa ahanna mata wena kawuruth na dhanna ayagen mawa ahanna lajjay


    අය්යේ ශිෂ්ණය ප්‍රානවත් වෙන්න කලින් පොදු මෞත්ත්‍ර ලින්ගික මාර්ගය ගොඩක් තෙරපිලා නෙමෙනේ තියෙන්නෙ..
    මාර්ගය ට ගොඩක් ලොකු තෙරපීමක් ඇති වෙලා නැතුවනේ තියෙන්නේ.
    එතකොය අපට පහසුවෙන් මුත්‍රා කරන්න පුලුවන්නේ..
    හරි දැන් තමා මගේ ප්‍රශ්නය තියෙන්නේ.

    ශිෂ්නය ප්‍රානවත් වෙනකොට අදිකව රුධිරය ශිෂ්ණය වෙත පැමින පරිමාව වැඩි වෙන විට ඒ වැඩි වෙන පරිමාව හැම තිස්සෙම එලියෙන් නැත්නම් භාහිරෙන් විතරද අත් කර ගන්නේ.
    එම වැඩි වන පරිමාව ශිෂ්ණය ඇතුලේ තියන පොදු මෞත්‍ර ලින්ගික මාර්ගයෙන් අත් කර ගන්නෙ නැද්ද?

    අනිත් එක තමා එහෙම පොදු මෞත්‍ර ලින්ගික මාර්ගයෙන් පරිමාව වැඩි වෙනවානම් ශුක්‍ර තරලය එන්නේ කොහොමද එලියට

    මොකද ඒ මොහොත වන විට පොදු මෞත්‍ර ලින්ගික මාර්ගය අදිකව තෙරපීමකට ලක් වෙන නිසා

    වැඩි වන පරිමාව ඇතුලෙන් අත්පත් කර ගන්නෙ නැත්නම් ඉ හත ප්‍රශ්නය නොසලකා හරින්න
    අය්යේ මට තව දැන ගන්න ඕනා අලියා දිවුල් කෑවහම මොකද වෙන්නෙ කියලා. මම අහලා තිබ්බෙ අලියගේ දේහයෙ උශ්නත්වය ගොඩක් වැඩි නිසා ඒ දිවුල් කට්ට හරහා යුශය විසරනය වෙනවා කියලා
    ඒ වුනාට දැන් ඔය කියන විදිහට අලියගෙ ඇග අතුලේ උශ්නත්වය අඩුනේ

    එහෙම කිව්වට මටනම් හිතෙන්නෙම අලියගෙ ඇග ඇතුලේ උශ්නත්වය වැඩි ඇති කියලා මොකද දැන් අපෙ ඇග අලියට සාපේක්ශව ගොඩක් පොඩි වෙලාත් අපේ ශුක්‍රානු හදන්න උශ්නත්වය වැඩිලු.. එතකොට අලියගෙ ඇග ගිඩක් ලොකු නිසා එයාගෙ අභ්යන්තර උශ්නත්වය ගොඩක් වැඩි වෙන්න ඕනා නේද?
  • Loading…
  • Loading…
  • Loading…