amila_90210
Reaction score
436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
    සුබම සුබ, කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා...!!!!!!!!
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    කිරියෙන් පැණියෙන් ඉතිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයිය :D
    ඔබටත් එසේම වේවා යාලුවා..........:D
    ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන්,පොල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • Loading…
  • Loading…
  • Loading…