Zodiac Apr 30, 2010 Ayya mokada une? EK ennadda? profile ekath clear karala ayi me... Location මම මැරිලා
Anjala_88 Apr 29, 2010 අමිල අයියේ ඔයාත් යන්න ගියාද? මට කවි වලට PS උගන්වලා ගොඩක් උදව් කරලා තියනවා මම එලකිරියට ආපු මුල් අවදියේ ඉදන්ම..පසුගිය ටිකේ මම නිහඩව හිටියෙත් ඔය ප්‍රශ්න වලට කතා කරන්න මට අයිතියක් නැති නිසා සහ මටත් යම් යම් ක්‍රියා නිසා කලකිරීම් ඇති වුන නිසා ඉන්න තැනක හොදින් ඉන්න ...
අමිල අයියේ ඔයාත් යන්න ගියාද? මට කවි වලට PS උගන්වලා ගොඩක් උදව් කරලා තියනවා මම එලකිරියට ආපු මුල් අවදියේ ඉදන්ම..පසුගිය ටිකේ මම නිහඩව හිටියෙත් ඔය ප්‍රශ්න වලට කතා කරන්න මට අයිතියක් නැති නිසා සහ මටත් යම් යම් ක්‍රියා නිසා කලකිරීම් ඇති වුන නිසා ඉන්න තැනක හොදින් ඉන්න ...
KrAzY_iN_LuV Apr 22, 2010 හිතාගන්න බැරි විදියට ගොඩක් අයගේ හිත් රිදිලා..! ඒත් අපි හැමෝවම දාල යන එකනම් හොද වැඩක් නෙමෙයි බ්‍රෝ!! ආයෙත් එන්න කියා තමයි කියන්න තියෙන්නෙ.. පරණ දේවල් අමතක කරලා, ඔයා වගේ අය සයිට් එකට ගොඩක් වටිනවා...ඉක්මණට ආයෙත් එන්න!!
හිතාගන්න බැරි විදියට ගොඩක් අයගේ හිත් රිදිලා..! ඒත් අපි හැමෝවම දාල යන එකනම් හොද වැඩක් නෙමෙයි බ්‍රෝ!! ආයෙත් එන්න කියා තමයි කියන්න තියෙන්නෙ.. පරණ දේවල් අමතක කරලා, ඔයා වගේ අය සයිට් එකට ගොඩක් වටිනවා...ඉක්මණට ආයෙත් එන්න!!
Elcid Apr 21, 2010 මේ මොකද අමිල අයියේ.. මම දැනුයි දන්නේ.. දවස් ගානකින් එළකිරි ආවේ. මම දන්නෙ නෑ මොකද උනේ කියල නම්. ඒත් අනිත් අයගෙ අදහස් දැක්කම තේරුම් ගන්න පුලුවන්. අසාධාරණයට විරුද්ද වෙන්න ගියාම ගොඩක් අභියෝග එනව තමයි සහෝදරයා. කවුරු මොන දේ කිව්වත් අපි දන්නවා ඔයා එළකිරි එකට කරපු සේවය. ඉදිරියටත් ඒ විදියටම කටයුතු කරන්න ඔබට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. ඔබේ සේවය ඉතා වැදගත් කියල අපි දන්නවා. ඔබට ජය සහෝ.
මේ මොකද අමිල අයියේ.. මම දැනුයි දන්නේ.. දවස් ගානකින් එළකිරි ආවේ. මම දන්නෙ නෑ මොකද උනේ කියල නම්. ඒත් අනිත් අයගෙ අදහස් දැක්කම තේරුම් ගන්න පුලුවන්. අසාධාරණයට විරුද්ද වෙන්න ගියාම ගොඩක් අභියෝග එනව තමයි සහෝදරයා. කවුරු මොන දේ කිව්වත් අපි දන්නවා ඔයා එළකිරි එකට කරපු සේවය. ඉදිරියටත් ඒ විදියටම කටයුතු කරන්න ඔබට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. ඔබේ සේවය ඉතා වැදගත් කියල අපි දන්නවා. ඔබට ජය සහෝ.
Hiranchandima Apr 20, 2010 Amila aiye mokadda une? me dawas tike site 1ke wadiya active wenna une na... shit moko me yanne? Elakiri Family eka daala para ambayanta meka aithi karannada yanne?? oyala wage aya inna one ... shit happened !!!
Amila aiye mokadda une? me dawas tike site 1ke wadiya active wenna une na... shit moko me yanne? Elakiri Family eka daala para ambayanta meka aithi karannada yanne?? oyala wage aya inna one ... shit happened !!!
Djram Apr 20, 2010 Amila machan mokakda me seen eka Mehema seniors la yanna giyama moko wenne Matath epa wela thiyenne
blacktarzan Apr 19, 2010 මල්ලි Friends List එකේ එක පාරටම ඔයාගේ නම නැහැ... ප්‍රොෆයිල් එක බලද්දි ඔයා ඔක්කෝම යහලුවන්ව අයින් කරලා.... වෙන්වීමක් ගැන සදහන් වෙලා... ඉතින් මල්ලි.... එළකිරි එකේ සත්‍ය සහා ආදරයේ හඩ යටපත් වෙන්න දෙනවාද?.... එය නැවත මුවහත් කරගන්නවාද තිරණය ඔබේ..... සදාකල් පොඩි මල්ලියායි ඔබ අපේ.... ඔබට ජය මිතුර...
මල්ලි Friends List එකේ එක පාරටම ඔයාගේ නම නැහැ... ප්‍රොෆයිල් එක බලද්දි ඔයා ඔක්කෝම යහලුවන්ව අයින් කරලා.... වෙන්වීමක් ගැන සදහන් වෙලා... ඉතින් මල්ලි.... එළකිරි එකේ සත්‍ය සහා ආදරයේ හඩ යටපත් වෙන්න දෙනවාද?.... එය නැවත මුවහත් කරගන්නවාද තිරණය ඔබේ..... සදාකල් පොඩි මල්ලියායි ඔබ අපේ.... ඔබට ජය මිතුර...
R R ronsilva Apr 19, 2010 ජීවිතයම අභියෝගයක් අපිට අපි උපදිනකොටම..ඊට පස්සේ ඉගෙන ගන්න එක අභියෝගයක්. ඊටත් වඩා අභියෝගයක් උසස් අධ්‍යාපනය ලබල උපාධියක් ගන්න එක.. ඊට පස්සේ ලොකුම අභියෝගය ඒ අමාරුවෙන් ලබාගත් දැනුමෙන් රටට වැඩක් කරන්නේ කොහොමද නැත්නම් රට මගේ දැනුමෙන් වැඩක් ගනීද කියන පැහැදිලි නැති රටේ අවිනිශ්චිත භාවයත් සමඟින් කටයුතු කරන්න සිදුවෙන එක... ඔය ඔක්කොටම වඩා අභියෝගය සමාජය දැනුවත් කරන එක හා අසාධාරණයට විරුද්ධව නැගී සිටීම.. අපි කවද හිටියත් යා යුතුමය..ඒත් යා යුත්තේ අපි පටන් ගත්ත දේ නිමාවකට පත් කිරීමෙන් අනතුරුවය.. නෞකාව වෙරළ පෙනි පෙනී වෙරළට ලං නොවී නැංඟූරම් දැමීම නැවේ සිටිනා ඔබේ සෙවන පතනා අන් අයට එක පැත්තකින් අසාධාරණයකි.. එය අද දවසේ කොහෙත්ම කල නොයුතු දෙයකි... අසාධාරණය රජයන සමාජයක අප හඬ අවදි කල යුත්තේ මෙවන් පසු බැසීම් සිත් තැවුල් හා කලකිරීම් තමා වෙත බූමරංඟයක් සේ කොයි මොහොතේ හෝ එන බව පසක් කරගෙනය..අතලොස්සකගේ හිත් වේදනාවට වඩා අප සිතිය යුත්තේ බහුතරයකගේ සුබ සිද්ධියයි.. මල්ලී තවදුරටත් එලකිරිය වේදිකාවක් කරගෙන හඬ නැගීම කල යුතුමය..එතැනටයි මා මල්ලි ගැන තදින් විශ්වාශය තබාගෙන ඉන්නේ.. ඔබට ජය මල්ලියා...
ජීවිතයම අභියෝගයක් අපිට අපි උපදිනකොටම..ඊට පස්සේ ඉගෙන ගන්න එක අභියෝගයක්. ඊටත් වඩා අභියෝගයක් උසස් අධ්‍යාපනය ලබල උපාධියක් ගන්න එක.. ඊට පස්සේ ලොකුම අභියෝගය ඒ අමාරුවෙන් ලබාගත් දැනුමෙන් රටට වැඩක් කරන්නේ කොහොමද නැත්නම් රට මගේ දැනුමෙන් වැඩක් ගනීද කියන පැහැදිලි නැති රටේ අවිනිශ්චිත භාවයත් සමඟින් කටයුතු කරන්න සිදුවෙන එක... ඔය ඔක්කොටම වඩා අභියෝගය සමාජය දැනුවත් කරන එක හා අසාධාරණයට විරුද්ධව නැගී සිටීම.. අපි කවද හිටියත් යා යුතුමය..ඒත් යා යුත්තේ අපි පටන් ගත්ත දේ නිමාවකට පත් කිරීමෙන් අනතුරුවය.. නෞකාව වෙරළ පෙනි පෙනී වෙරළට ලං නොවී නැංඟූරම් දැමීම නැවේ සිටිනා ඔබේ සෙවන පතනා අන් අයට එක පැත්තකින් අසාධාරණයකි.. එය අද දවසේ කොහෙත්ම කල නොයුතු දෙයකි... අසාධාරණය රජයන සමාජයක අප හඬ අවදි කල යුත්තේ මෙවන් පසු බැසීම් සිත් තැවුල් හා කලකිරීම් තමා වෙත බූමරංඟයක් සේ කොයි මොහොතේ හෝ එන බව පසක් කරගෙනය..අතලොස්සකගේ හිත් වේදනාවට වඩා අප සිතිය යුත්තේ බහුතරයකගේ සුබ සිද්ධියයි.. මල්ලී තවදුරටත් එලකිරිය වේදිකාවක් කරගෙන හඬ නැගීම කල යුතුමය..එතැනටයි මා මල්ලි ගැන තදින් විශ්වාශය තබාගෙන ඉන්නේ.. ඔබට ජය මල්ලියා...
lucky_lakshitha Apr 18, 2010 පිස්සු කෙළින්න්න එපා බන්.. උඹල විතරයි ඉන්නේ අර හම්බයින්ට කතා කරන්න.., උඹලත් එක එකා ගිහාම..අන්තිමට උන් කොහොමත් මේකෙ රජ වෙනවා. පිස්සු කෙලින්නැතුව හිටු.
පිස්සු කෙළින්න්න එපා බන්.. උඹල විතරයි ඉන්නේ අර හම්බයින්ට කතා කරන්න.., උඹලත් එක එකා ගිහාම..අන්තිමට උන් කොහොමත් මේකෙ රජ වෙනවා. පිස්සු කෙලින්නැතුව හිටු.
one_genuine Apr 18, 2010 එපාවෙලා ඉන්නෙ අමිල.... ආයුබෝවන් කියලා කියන්නම් යන්න හෝ ඉන්න කියලා කියන්නෙ නෑ.. තෙරුවන් සරණයි..!
cmanimations Apr 18, 2010 මටත් එහෙම්මම හිතිල තියෙන්නෙ ඒත් මම මේ යුද්දෙ කරනව ... මේ යක්කු පොන්නයො අයියෙ.... යන්න එපා මෙතන මේක ගහන්නෙ එන ඕනම එකෙකුට පේන නිසා .... අපි මුන් එකෙකුට වත් උන්ගේ ආගමික පෝස්ට් එකක් වත් දාන්න බැරි වෙන්න....වැඩ කරමු.... මට නම් උඹල ටික ඇරෙන්න මේ එළකිරියෙ එක බල්ලෙක් වත් වැඩක් නෑ .... ලොක්කත් කොන කපාගෙන හම්බයෙක් වෙච්ච එකේ මොන රෙද්දක්ද අයියෙ ... ගිහින් බෑ අපි මේ වැඩේ කරමු
මටත් එහෙම්මම හිතිල තියෙන්නෙ ඒත් මම මේ යුද්දෙ කරනව ... මේ යක්කු පොන්නයො අයියෙ.... යන්න එපා මෙතන මේක ගහන්නෙ එන ඕනම එකෙකුට පේන නිසා .... අපි මුන් එකෙකුට වත් උන්ගේ ආගමික පෝස්ට් එකක් වත් දාන්න බැරි වෙන්න....වැඩ කරමු.... මට නම් උඹල ටික ඇරෙන්න මේ එළකිරියෙ එක බල්ලෙක් වත් වැඩක් නෑ .... ලොක්කත් කොන කපාගෙන හම්බයෙක් වෙච්ච එකේ මොන රෙද්දක්ද අයියෙ ... ගිහින් බෑ අපි මේ වැඩේ කරමු