Elcid May 8, 2010 හොඳින් ඉන්නවා සහෝ.. කාලෙකින් දැක්කේ.. අර සින්දුවට ගොඩක් ස්තූතියි "රාත්රිය උදා උනා" මම තවම ඒක අහනවා.. ජය වේවා !!
හොඳින් ඉන්නවා සහෝ.. කාලෙකින් දැක්කේ.. අර සින්දුවට ගොඩක් ස්තූතියි "රාත්රිය උදා උනා" මම තවම ඒක අහනවා.. ජය වේවා !!
R R ronsilva May 8, 2010 ආ...මල්ලී කොහොමද ඔය පැත්තේ තොරතුරු..මං නම් බාබඩෝස් ආවා match එක බලන්න..දැන් බලන ගමන්...
ප ප පැටියා May 7, 2010 affatasirii afterrrr a long time ahhhh? adhyapana katauth machan. so no time kohomei itin
athal24 May 1, 2010 Macho Coolo Me Song Eka dakapu Gaman Ubawa Mathak Una Uba Hoya Hoya Hitiya Ekakne Meka Onna Ganna http://www.seegiri.com/forum/showpost.php?p=1243&postcount=1
Macho Coolo Me Song Eka dakapu Gaman Ubawa Mathak Una Uba Hoya Hoya Hitiya Ekakne Meka Onna Ganna http://www.seegiri.com/forum/showpost.php?p=1243&postcount=1
hiran47 Apr 26, 2010 fala do yanna....kana palanna uba enna epaye.....booruz btw, ubawa dekka kaalayak mathaka ne ban.....warenko SLIIT eka paththe welawaka.....
fala do yanna....kana palanna uba enna epaye.....booruz btw, ubawa dekka kaalayak mathaka ne ban.....warenko SLIIT eka paththe welawaka.....
R R ronsilva Apr 21, 2010 මෙන්න car එකේ pic එක තියෙන link එක: http://img687.yfrog.com/img687/9938/introductiona.jpg
m3pium Apr 20, 2010 ද නිශ් අයියේ......කෝ අපිට පාර්ටි...... මං අහන්නෙ ඔහොමත් අවුරුදු පාර්ටි කියලා කනවද.....
BEN TANNYSON Apr 19, 2010 ඔබට සහ ඔබගේ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
BLACKLIST_MEMBER Apr 17, 2010 එසේම වේවා මචන් ලේට් උනාට සොරි බ්රො... ඔන්ලයින් එන්න ලැබුනෙ නැ මේ ටිකේ...
noone Apr 15, 2010 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..