coolnishan
Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :eek:ඉඩෝරෙ......? ගං වතුර පාරක්වත් එවන්නද ඇහුවෙ අයියේ....:rofl:
    හොඳින් ඉන්නවා සහෝ.. කාලෙකින් දැක්කේ.. :)
    අර සින්දුවට ගොඩක් ස්තූතියි "රාත්‍රිය උදා උනා"
    මම තවම ඒක අහනවා.. :)
    ජය වේවා !!
    ආ...මල්ලී කොහොමද ඔය පැත්තේ තොරතුරු..මං නම් බාබඩෝස් ආවා match එක බලන්න..දැන් බලන ගමන්...
    fala do yanna....kana palanna uba enna epaye.....booruz :angry:

    btw, ubawa dekka kaalayak mathaka ne ban.....warenko SLIIT eka paththe welawaka.....:cool:
    ද නිශ් අයියේ......කෝ අපිට පාර්ටි......:( මං අහන්නෙ ඔහොමත් අවුරුදු පාර්ටි කියලා කනවද.....:P
    ඔබට සහ ඔබගේ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    මල්ලිටත් පවුලේ සැමටත් සියල් සිරින් සපිරි සිරි සුභ නව වසරක් වේවා
    එසේම වේවා මචන් :D ලේට් උනාට සොරි බ්‍රො... ඔන්ලයින් එන්න ලැබුනෙ නැ මේ ටිකේ...
    එසේම වේවා මචං... සොරි මචෝ ටිකක් පරක්කු උනා රිප්ලයි කරන්න.
    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
  • Loading…
  • Loading…
  • Loading…