Teena@
Reaction score
551

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :baffled: Teenaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!! what's wrong?????????!!!!!!!!!!!! mokada wela thiyenneeeeeeee???????????!!!!!! :eek::eek::eek::eek:
    api dennama feb wala awe. a unata oya mata wada godak weda karala tiyanawa. mama oya adunagaththe lagadi unata oya honda kenek bawa therenawa. put the past behind u & letz face d future. plzzzzzz come back. we're all with u nangiya.
    plzzzzz come back & keep up gud wrk. [IMG]
    [IMG]
    මම දන්නෙ නෑ සිස් මොකද උනේ කියලාවත්.. ඒත් කවුරුහරි කියපු දෙයකින් හිත රිදුණා නම් හිතන්න ඔයාට තව ගොඩක් යාලුවො එළකිරි එකේ ඉන්නවා නේද ? :yes:
    අනික එහෙම යන එක නෙමෙයි හොදම දේ. :no: ගැටලුවට සාර්ථකව මූන දෙන එකයි.:yes:
    Leaving is not the option sis.. Just think and act cheerfully..
    good luck.:):)
    යන්න එපා නංගී...යන එක නෙමේ උත්තරේ..
    බලන්න කොච්චර කට්ටිය ඉන්නවද ඔයාට මෙහේ
    අනික සතුටු වෙන්න වගේම දුක් වෙන්නත් වෙනවා ජීවිතේදි
    මේවගේ දේවල් වලට සැලෙනේ නැතුව ඉස්සරහට යන එක තමා අභියෝගය
    එහෙම ඉස්සරහට යන්න ඕන තරම් උදව් කරන්න ඔයාගෙ යාලුවෝ ඉන්නවා අර කවදවත් කතාකරලා නැති අය නැතුවට

    මේවා අමතක කරලා දාන්න ..ඉස්සරහටත් කරපු හොඳ දේවල් කරන් යන්න
    ජය !
    Don't give a Shit nangiyaa....
    Just think this incident as the worst u ever got...:)
    SO u have a worse incident now ne...
    so take a deep breath and face the future...:)

    With all ur Good friends....
    Don't care about people who never talked to you before and blame you...:D
    he hee...just ignore....
    Elakiri is a big Community...and we all have a place...:D


    DOn't go..:)Don't go for useless reasons...:D
    Nangi please don't leave EK. Forget about that incident. It is happen to lot of people so just ignore it. Leaving EK is not a solution.
    ලොයිඩ් ජෝන්ස් මෙහෙම කිව්වලු

    යම් දෙයක් කිරීමට උත්සහා කිරීමෙන් සාර්ථකත්වයට පත්වීමට උත්සහා නොදරන්නෙකුට වඩා,යම් දෙයක් කිරීමට උත්සහා කර අසාර්ථකත්වයට පත් වන්න උතුම්ය

    ඔයා ඉස්සරහ දැන් තියන එකම එක challenge එක තමයි කොහොම හරි ඔයාගෙම එකක් හදලා දාන එක

    ජය වේවා!!!
    hey nangi..
    dont leave EK
    dont be stupid..
    just post ur regular things!!
    ignore those buggers.. :)
    කවුද කියන්නේ ඔය හොරෙක් කියල නිකන් මේ එළකිරියේ වැඩකට නැති
    කෙනෙක් ඔයාට හොරා කියුවම යනවද ඔයාට එයාට වඩා ලොකු තැනක් එළකිරියේ ඔයාට තියනවා
    එයාගෙන් අපිට කිසිම වැඩක් නෑ ඔයාව අපිට ඕන නංගි යන්න එපා
    වැරදි ක අතිනුත් වෙනවා නේ
    යන්න එපා නංගි එයාලගේ වැරදි වලට මම සමාව ගන්නම්
    ඔය නැතුව අපිට පාලුයි ඔයා හොද කෙනෙක් නංගි යන්න එපා
  • Loading…
  • Loading…
  • Loading…