laknath123 May 22, 2010 CongratZ 4 ur 1000 posts....machan....... denui dekke.................................. keep posting machan.....................
CongratZ 4 ur 1000 posts....machan....... denui dekke.................................. keep posting machan.....................
H H hukp1 May 21, 2010 බොහොම ස්තුතියි. මන් ඒ කාර්යය කරන්නම්. කවුරු හරි කෙනෙක් ඒකෙන් පලක් ගන්නවා නම් ඒක මට සතුටක්
3267 May 11, 2010 මම හිතුවේ මේ පාර උපන් දිනය තනියම සමරන්න වෙන්නෙ කියලා....... මොකද මම ඉන්නේ ගෙදරින් පිට ටිකක් දුරින්..... බොහොම ස්තුතියි..මගේ උපන් දිනයට සුබ පැතුවාට.....! දැන් මට දැනෙනවා මම තනියෙන් නෙමෙයි කියලා...... ස්තුතියි....
මම හිතුවේ මේ පාර උපන් දිනය තනියම සමරන්න වෙන්නෙ කියලා....... මොකද මම ඉන්නේ ගෙදරින් පිට ටිකක් දුරින්..... බොහොම ස්තුතියි..මගේ උපන් දිනයට සුබ පැතුවාට.....! දැන් මට දැනෙනවා මම තනියෙන් නෙමෙයි කියලා...... ස්තුතියි....