Yasho89 May 26, 2010 ස්තූතීයී එල්සීඩ්. ඔයාට කොහොමත් මොරටුවනෙ එන්නෙ නේද.ම්ම්.ඒ නිසා ඔයාට කැමති ෆීල්ඩ් එකකට සිලෙක්ට් වෙන්න කියලා මමත් සුභ පතනවා.
ස්තූතීයී එල්සීඩ්. ඔයාට කොහොමත් මොරටුවනෙ එන්නෙ නේද.ම්ම්.ඒ නිසා ඔයාට කැමති ෆීල්ඩ් එකකට සිලෙක්ට් වෙන්න කියලා මමත් සුභ පතනවා.
Tom Riddle May 21, 2010 Mora thamai කවුද අප්පා ඔය ගල් පැලෙන බොරු කියන්නේ? අර kasuncs කිව්ව වගේ අහු වුනෝතින් සැප කනේ. කැම්පස් එකේ නීතියට වැඩ. කොපි කරලා අහුවුනත් sorry.com . ඔය මාස දෙකේ ගන්න පුලුවන් fun එකක් ගන්න. මෙහෙ ඒ තරම් නිවාඩු නැහැ. ඇත්තෙම නැහැ වගේ
Mora thamai කවුද අප්පා ඔය ගල් පැලෙන බොරු කියන්නේ? අර kasuncs කිව්ව වගේ අහු වුනෝතින් සැප කනේ. කැම්පස් එකේ නීතියට වැඩ. කොපි කරලා අහුවුනත් sorry.com . ඔය මාස දෙකේ ගන්න පුලුවන් fun එකක් ගන්න. මෙහෙ ඒ තරම් නිවාඩු නැහැ. ඇත්තෙම නැහැ වගේ