YasasSudaraka
Reaction score
32

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුලක් නෑ මලයො...මම දැන් බානව...මෙගා අප්ලෝඩ් එකෙන් බාපු එක මගදි හිටිය නොවැ...දැන් මීඩියා ෆයර් පත්තුකරන් ඉන්නෙ... :D
    ස්තුති වේවා... :D
    අලෝ...කොහොමද මල්ලි...?
    මට පේනව දෙන් ඉන්නෙ කොහෙද කියල.මම මේ බලං හිටියෙ ඔබතුමා එනකම් තමා...දාන්න දාන්න ඔය පුංචි විලී කතාව... :D
    යපස් අයියෙ චුට්ටකට ෆේස්බුක් කම් කො
    එළකිරි චැට් එක වැඩ කරන්නෙ නෑ නෙ ?
    Subama Suba Upandinayak aiyata.....A wagema suba anagathayak prarthana karanawa...!!!!:)
    samawenna aiye.. wish karanna late unata...
    සුබ උපන් දිනයක් වේවා මල්ලියා... මල්ලිගේ ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා...
    Mokakda Ban Me Dala Thiyana Album Eka Meke Pata tikak Edit Karala Apahu Dapan Machoooo.....
    පසුව මොවුන් රිදී ගොබයෙන් කැබැල්ලක් කපාගෙන දුටුගැමුණු රජුට ගෙන ගියහ. මෙම වකවානුවේදී දුටුගැමුණු රජුට රුවන්වැලි සෑය කරවීම සඳහා මූල්ය හිඟයකට මුහුණ පෑමට සිදුවූ අවස්ථාවක් විය. පසුව රජු අමාත්ය පිරිසක් මෙම ප්රදේශයට එවා ඉතිරි රිදී ප්රමාණයද අනුරාධපුරයට ගෙන්වාගෙන තිබේ.
    ”රිදී විහාර අස්න” පොතේ සඳහන් පරිදි විශ්මකර්ම ප්රතිරාජයා ඇතුළු ගල් වඩුවන් 300 ක් සහ තවත් පිරිස 700 ක් පමණ එවා විහාර කර්මාන්තය සිදුකර තිබේ.
    මෙම විහාරස්ථානය පොළාන්නරු යුගයේදී ප්රසිද්ධියට පත්වූ බවට සාක්ෂි තිබේ. මේ ආසන්නව පිහිටා ඇති සමහර වැව් පැරකුම්බා රජු විසින් කරන ලද ඒවා බව ඉතිහාසඥයන්ගේ මතයයි.
    උඩරට රාජධානි සමයේ ලංකාවේ ප්රසිද්ධ රජමහා විහාරයක් බවට රිදී විහාරය පත්විය. කීර්ති ශ්රී රාජසිංහ රජු සමයේ (1747 - 1782* රිදී විහාරයේ විශාල දියුණුවක් විය. එනම් අලංකාර විහාර මන්දිර, චෛත්ය සංඝාවාස අළුතින් ඉදිවිය. අලංකාර ලෙස නිමකර ඇති රිදී විහාරයට රජු පැමිණ ක්රි.ව. 1757 දී සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ ප්රථම මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ත බුද්ධරක්ඛිත මහනායක හිමියන් වහන්සේට පූජා කරන ලදී.
    රිදී විහාරයේ ආරම්භය ක්රී.පූ. 2 වන සියවස තරම් ඈත අතීතයකට දිව යයි. අනුරාධපුර යුගයේ මෙම ප්රදේශය රජත ලෙන ලෙස හඳුන්වා ඇත. ලෙන්වල කොටා ඇති බ්රාහ්මීය අක්ෂර වලින් හෙලිවනුයේ, එම ලෙන්වල රහතන් වහන්සේලා වැඩ සිටි බවයි. දුටුගැමුණු රජු සමයේ අනුරාධපුර සිට මලය රටට (කන්ද උඩරට* ගමන් කිරීමේ එක් පාරක් මෙම ප්රදේශය හරහා වැටී තිබූ බවට ඉතිහාසඥයෝ සනාථ කරති. ගැල්වල බඩු පටවාගෙන මලය රට බලා ගමන් ගන්නා වෙළඳ පිරිසක් මෙම ප්රදේශය හරහා ගමන් ගන්නා අතර ඔවුන්ගේ හරක් ලිහා විවේක ගෙන තිබේ. ටික වේලාවකින් හරක් සොයා ගැල් හිමියන් වනයට ගියපසු ඔවුන්ට පැනි වරකා ගහක ඉදුණු ගෙඩියක් දක්නට තිබුණි. මොවුන් වරකා ගෙඩිය කපා කෑමට සූදනම් විටම ඒ අසලින් රහතන් වහන්සේලා හතර නමක් වැඩිසේක. මෙම හතර නමට පැණිවරකා මදුළු පූජා කළ පසු, ඉන්ද්ර ගුප්ත රහතන් වහන්සේ ඇතළුව තවත් රහතන් වහන්සේලා හතර නමක්ද වැඩියහ. ඔවුන උන්වහන්සේලාටද පැණි වරකා මදුළු පූජා කර තිබේ. පසුව ඉන්ද්ර ගුප්ත රහතන් වහන්සේ වෙළෙන්දන්ට යාමට පාරක් පෙන්වා තිබේ. මෙම පාරේ ගමන් ගන්නා විට රිදී ගොබයක් පිහිටා තිබූ ලෙනක් ඔවුන් දක්නට විය.
    පින් සිද්ද වේන්න ඔන මචෝ උඹලා මේ කරන වැ‍ඩෙට අපි අපිට පුල්වන් උපරිමයේන් උදවි කරන්නමි
  • Loading…
  • Loading…
  • Loading…