YasasSudaraka
Reaction score
32

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං සියුස් දේවතාවුනි ..:shocked::shocked::shocked:
    මා ඔබගේ profile ගෘහයට පැමිණ visitor message එකක් ලියූ නමුත් එය කුමක් හෝ මංගල්ලයක් නිසා දැන් එහි නැත. :no::no::no:
    ****************************************
    මේ තියෙන්න මචං කිසි wedding එකක් නැතුව :lol:
    ********************************************
    කෙසේ වෙතත් ඔබ වහන්සේගේ නම පිලිබදව කිසිදු සැක සංකාවක් තබා ගනු නොමැනව.:lol::lol::lol:
    ********************************************
    ඔබට ෆිං සිද්ද වෙන්න සැකයේ මාත්‍රයක්වත් දනෙ නැත්තෙමු
    *********************************************
    ඔබගේ ස්තුතිය කාරුණිකව පිලිගත් බව මෙයින් සදහන් කරනු කැමැත්තෙමි.
    LOLZ :lol::lol::lol::rofl::rofl:
    *******************************
    එහෙනම් අද සිට මට උතුමාණන් ලෙසද අමතනු ඇතයි සිතමු :lol:

    සිරා යසස් ලොක්ක මටට් මගේ ජාතිය ගැන පුදුම හැඟිමක් ආව මෙක දැක්කම
    සිහල රටෙ ඉපදුන ඔයාල මෙච්චර සතුටු වෙනවනම් ඒ සිහල රට දිව්්‍යලෝකයක් කරපු යක්ක පරම්පරාවෙ පුරුකක් වෙන්න පිං කරපු මම කොහොම සතුටු වෙන්න ඕනෙද ? :D
    හායි මචං උඹට පින්සිද්ද වෙන්න තමා මං මගේ පරපුර ගැන දැනගත්තෙ :D
    මම අලහකෝන් වාසගම වෙනස් කරන්න හිටියෙ මොකෝ මම හිතුවෙ ඒක පෘතුගීසි නමක් කියල ඇත්තමයි :D
  • Loading…
  • Loading…
  • Loading…